අඩෝ ඕකා ලේඩි බග් කෙනෙක් බන් මොකුත් කරන්න එපා. අර රතු පාට කුරුමිණියෙක් ඉන්නෙ ලස්සන. අන්න ඌගෙ පිහාටු එන්න කලින් තියෙන්නෙ ඔහොමයි. අපේ ආතා ගහේ හිටියා. මම නම් කියන්නෙ එයින් එකෙක්ම තමයි. මම දැකල තියෙනවා අපේ වැලි ආතා ගහෙත් හිටියා. 

අඩෝ ඕකා ලේඩි බග් කෙනෙක් බන් මොකුත් කරන්න එපා. අර රතු පාට කුරුමිණියෙක් ඉන්නෙ ලස්සන. අන්න ඌගෙ පිහාටු එන්න කලින් තියෙන්නෙ ඔහොමයි. අපේ ආතා ගහේ හිටියා. මම නම් කියන්නෙ එයින් එකෙක්ම තමයි. මම දැකල තියෙනවා අපේ වැලි ආතා ගහෙත් හිටියා.![]()

මෙන්න කොල්ලො. ගස් නැගලා දුවල පැනල දං ගෙඩි, වෙරළු කාපු කොල්ලො තමයි මේවා දන්නෙ.![]()

කොළඹ හිටියට අපේ ගෙදර හෙන කැලෑවක් විදියට හදලා තියෙන්නේ.
තාත්තා ඉඩ තියෙන හැම තැනකම වගේ ගස් ඉන්දනවා, ඉතින් වත්තේ පිටියේ ගොඩක් සත්තු දකිනවා. කොස් ගස් 5-6ක් ම තිබුනා ගෙඩි කඩන්නේත් නෑ වවුල්ලුන්ටම කන්න ඇරලා තිබුනේ. වත්තේ පලතුරුයි මල් ගසුයි බෙහෙත් ගසුයි හැමතැනම.
ඔය අලුත් සතෙක් දාල තියෙන්නේරත්තරං පාර. උනුත් වත්තේ මෝනිං ග්ලෝරි මල් වැල් අස්සේ පිරෙන්න හිටියා. අපි කියන්නේ රත්තරං බොත්තම් කියලා. 

![]()

මූ තමා පොර