මේ කෘමි සතා මොකෙක්ද??

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    අඩෝ ඕකා ලේඩි බග් කෙනෙක් බන් මොකුත් කරන්න එපා. අර රතු පාට කුරුමිණියෙක් ඉන්නෙ ලස්සන. අන්න ඌගෙ පිහාටු එන්න කලින් තියෙන්නෙ ඔහොමයි. අපේ ආතා ගහේ හිටියා. මම නම් කියන්නෙ එයින් එකෙක්ම තමයි. මම දැකල තියෙනවා අපේ වැලි ආතා ගහෙත් හිටියා. :love:
     
    • Like
    Reactions: divoomdelux

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    අඩෝ ඕකා ලේඩි බග් කෙනෙක් බන් මොකුත් කරන්න එපා. අර රතු පාට කුරුමිණියෙක් ඉන්නෙ ලස්සන. අන්න ඌගෙ පිහාටු එන්න කලින් තියෙන්නෙ ඔහොමයි. අපේ ආතා ගහේ හිටියා. මම නම් කියන්නෙ එයින් එකෙක්ම තමයි. මම දැකල තියෙනවා අපේ වැලි ආතා ගහෙත් හිටියා. :love:

    බොගේ ආත්තා ගසුත් බඩ ගානවා ද:oo:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,887
    1
    60,798
    113
    Mother Earth
    showimg.php

    :):)

    මෙන්න කොල්ලො. ගස් නැගලා දුවල පැනල දං ගෙඩි, වෙරළු කාපු කොල්ලො තමයි මේවා දන්නෙ. :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙන්න කොල්ලො. ගස් නැගලා දුවල පැනල දං ගෙඩි, වෙරළු කාපු කොල්ලො තමයි මේවා දන්නෙ. :yes:

    :rofl::rofl:කොළඹ හිටියට අපේ ගෙදර හෙන කැලෑවක් විදියට හදලා තියෙන්නේ.:) තාත්තා ඉඩ තියෙන හැම තැනකම වගේ ගස් ඉන්දනවා, ඉතින් වත්තේ පිටියේ ගොඩක් සත්තු දකිනවා. කොස් ගස් 5-6ක් ම තිබුනා ගෙඩි කඩන්නේත් නෑ වවුල්ලුන්ටම කන්න ඇරලා තිබුනේ. වත්තේ පලතුරුයි මල් ගසුයි බෙහෙත් ගසුයි හැමතැනම.:love::love: ඔය අලුත් සතෙක් දාල තියෙන්නේරත්තරං පාර. උනුත් වත්තේ මෝනිං ග්ලෝරි මල් වැල් අස්සේ පිරෙන්න හිටියා. අපි කියන්නේ රත්තරං බොත්තම් කියලා. :):)
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    :rofl::rofl:කොළඹ හිටියට අපේ ගෙදර හෙන කැලෑවක් විදියට හදලා තියෙන්නේ.:) තාත්තා ඉඩ තියෙන හැම තැනකම වගේ ගස් ඉන්දනවා, ඉතින් වත්තේ පිටියේ ගොඩක් සත්තු දකිනවා. කොස් ගස් 5-6ක් ම තිබුනා ගෙඩි කඩන්නේත් නෑ වවුල්ලුන්ටම කන්න ඇරලා තිබුනේ. වත්තේ පලතුරුයි මල් ගසුයි බෙහෙත් ගසුයි හැමතැනම.:love::love: ඔය අලුත් සතෙක් දාල තියෙන්නේරත්තරං පාර. උනුත් වත්තේ මෝනිං ග්ලෝරි මල් වැල් අස්සේ පිරෙන්න හිටියා. අපි කියන්නේ රත්තරං බොත්තම් කියලා. :):)

    මෝනින් ග්ලෝරි කියන්නෙ මොනවද බං:oo: