මේ කෙල්ලව දාගන්න මම මාර ට්‍රයි එකක් දෙනවා

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
Kari wada krnna epa ban paladenwa. Adaren inna unta inna deep an wena kello nathuwada samahara ewunta puduma kahillak thiyenne affair kadala ethanin kenek daganna.
 

tery123

Well-known member
  • Feb 25, 2011
    6,032
    177
    63
    34
    මචන් මට කෙල්ලෙක් ගැන හිත ගිහින් තියෙන්නේ.මේකිට වෙන කොල්ලෙක් ඉන්නවා.ලව් එකත් ටිකක් කල්.මම ඒක ගනන් ගන්නේ නෑ.මම ඒකිගෙන් කෝල් කර කර ඇහුවා.ඒකි කියන්නේ බෑ කියලා වෙන කෙනෙක් ඉන්න නිසා.මම ඒත අත හැරියේ නෑ. එයාව කොල්ලා නැති වෙලාවේ ගිහින් හම්බ වෙලත් කීප පාරක් ඇහුවා.කැමත්තක් තාම දුන්නේ නෑ.ඒකි හැබයි මාව දැක්කම හොඳට හිනා වෙලා එහෙම යනවා.පස්සේ මේකි මේක මේකිගේ කොල්ලට කියලා මම එයාගේ පස්සෙන් යාලු වෙන්න එනවා කියලා.කොල්ලා මාව හම්බ වෙලා මේක නවත්වන්න ඔයාට එයාව ලැබෙන්නේ නෑ කියලා කීවා.මම ඌව ගනන් ගත්තේ නෑ.දැන් කීප පාරක්ම මට කීවා.පස්සේ තර්ජනයත් කරා.මූට මම ගහන්නේ නැත්තේ ඌට ගැහුවොත් කෙල්ල මට කැමතිම වෙන එකක් නෑ.කොල්ලවත් බැලන්ස් කරගෙන කෙල්ලත් බැලන්ස් කරන හැටි මට තේරෙන්නේ නෑ.මේකිව යාලු කර ගන්න හැටි දනන් එකෙක් ඉන්නවනම් කියලා දීපන්.අනුන්ගේ මල් කඩපු එවුන් මේකේ ඇති නේ.

    uba oka daganin oya dennawa kadala....:yes::yes::yes: tika kalaekin thawa kolek oka kadala ube kellawa aran yanawa....:rolleyes::rolleyes::rolleyes::rolleyes: oka thama wenne...hoda thiranayak ganin....anunge jiwitha winasa karala ube jiwithe winasa karagannawada kiyala...:D:D:D:D:D
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    උත්සහය අත අරින්න එපා මචන්. ලැබෙන්න තියෙන දෙයක් නම් අනිව ලැබෙයි. එක්කො කෙල්ල නැත්නම් ගුටි පෝරියල් එක.

    ආ උඹ බලාගෙන හිටපන්කෝ. අරූ ඊයෙම thread එකක් එහෙම දාල උඹව handle කරන විදිය අපෙන් අහගෙන තියෙන්නේ. උඹට හෙට අනිද්දා හම්බෙයි රම්පෙට පොරි හැලෙන්න

    මෙහෙම කරපන්...2x2 පොල්ලක් අරන් උඹේ දනිස් පොල්කටු දෙකට 40 ගානෙ ගහ ගනින්....එකෙ පොටෝ එකක් යවපන් කෙල්ලට අනිත් කොල්ල ගැහුවෙ කියල...එකෙන්ම වැඩේ ගොඩ
    එහෙමත් නැත්තම් මෙහෙම කරපන්....උඹෙ ගෑනි මට දීල ගෑනිට මම හු**කොට උඹ බලන් ඉඳපන්

    බඩ රිදෙනවා ඕයි...
    :D:D:D:D:D:D
     

    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
    "මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන

    පට්ට කතාව:D:D
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Oya wadey karanda epa bn... Oya kella bari wela wath uugen ayin wela aawa kiyanne aaye kawada hari ubawath daala yanda bari kamak nathi jaathiye kiyana eka ne... Un hondata hitiyath narakata hitiyath unge relationship eka geniyanda deepan... Un wen wunoth set wena eka wenama deyak eth balen wen karala ehema set karaganna eka pawu wadak bn...

    Ekek post ekak daala thibba kollek passen enawa kiyala uuge kellage... uba ganada dannaha thiyenne lol! :P
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,157
    2,415
    113
    තව එකක් thread එයි අපේ දුවගේ සම්බන්දෙ කවුද කොල්ලෙක් කඩන්න එනවා මොකද කරන්නේ කියල.......
     

    sRaa

    Junior member
  • Aug 24, 2014
    35
    1
    8
    තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
    "මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන

    :lol::lol::lol::lol:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,272
    25,026
    113
    tracing Geo-location.. ... ...
    කොල්ලෙක් ඉන්න කෑලි පස්සේ යන්න එපා යකෝ.. එත් උබ වගේම කොල්ලෙක්නේ.. ඕව පොන්න වැඩ.. -රෙප්
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔය සම්බන්දෙන් හසල දැනුමක් තියෙනවා මට බැහැ පාප කර්මයට අත ගහන්න මම වැඩේ අත අරිනවා
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,127
    3,556
    113
    46
    Buttala
    මේ කියන්නේ උඹ ගැන නේද????
    උබ හිතහන් උබේ කෑල්ලට වෙන එකෙක් පට්ටම කරදර කරකර පස්සෙන් එනවා කියලා... කෙල්ල ඌට කැමති නෑ.. ඒත් පස්සෙන් ගිහින් මල වදයක් වෙනවා කියලා හිතහන්.. උබ පෙම්වතා නම් ඌට කරන්නෙ මොකක්ද? ඌට හොඳින් කියලා බේරගන්න බැරි නම් කරදර කරහන් කියලා පාඩු ඉන්නවද? නැත්නම් ඌට ගහනවද? උබ කෙල්ලගෙ පෙම්වතා වුනා නම් මොකද කරන්නෙ මේ වගේ සිටුවේෂන් එකකදි? :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1731972
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔය සම්බන්දෙන් හසල දැනුමක් තියෙනවා මට බැහැ පාප කර්මයට අත ගහන්න මම වැඩේ අත අරිනවා

    මටත් කියලා දීපන්කො.මාත් ආස තනිකඩ කෙල්ලන්ට වඩා අනුන්ගේ කෙල්ලන්ට.:(
     

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    තොපි වගේ අනේ කාලකන්නි... තොපි වගේ උන් නිසා තම යකෝ පවුල් ජිවිත උනත් කාලකන්නි වෙන්නේ.. අසරණ කෙල්ලන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. තෝ නම් සොමියට ගහල හැදිච්ච එකෙක්ද කොහෙද. තොපේ අම්ම තාත්තත් ඒ වගේ වෙන්න ඇති, එකනේ ඒ පුරුදු එන්නේ උබට. තොපි වගේ වේසිගෙ පුතාල හින්ද අර දෙමවුපියොත් බැනුම් අහනවා. ජිවිත කාලෙට තොපි වගේ උන්ට කිසිම දෙයක් හරියන්නේ නෑ...
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඔය සම්බන්දෙන් හසල දැනුමක් තියෙනවා මට බැහැ පාප කර්මයට අත ගහන්න මම වැඩේ අත අරිනවා

    pm karanna:D
     

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    තව ටිකකින් කෙල්ලත් එයි thread එකක් දාගෙන
    "මට කොල්ලෙක් ඉන්නව මගේ පස්සෙන් වෙන කොල්ලෙක් එනවා මම මොකද කරන්නේ?" කියාගෙන


    :lol::lol::lol:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Uba wage su*kannek matath set wela uge gedara hoyagena giya forces inna set ekak ekka. Aruwa unge ammala issarahama guu yanna baya karala awa. Eda idan ugen karadarayak na. :D