


මම කැමතියි උඹට පොඩි දෙයක් කියන්න මචං.. අපි අපේ ජීවිතේ යම් තීරණයක් ගනිද්දී අපිට එකිනෙකාගෙ උදව් අවශ්‍ය වෙන එක ඇත්ත.. මොකද සමහර විට අපි කැමතියි ඒ තීරණයට අනිත් අය එකඟ වෙනවද නැද්ද කියලා බලන්න.. එහෙමත් නැත්නම් අනිත් අය කියන දේ අපි ගන්න හිතන් හිටපු තීරණයට සමාන වෙනවද කියලා බලන්න.. හැබැයි මේක මතක තියාගන්න.. තමන්ගෙ ජීවිතේ සම්බන්ධ තීරණ ගනිද්දි අපි කියනවටවත්, වෙන කවුරු හෝ කියනවටවත් ගන්න එපා.. මොකද ඒ තීරණය සමහර විට වැරදි වෙන්නත් පුළුවන්.. තමන්ගෙ ජීවිතේ සම්බන්ධ තීරණයක් ගන්න ඕන තමන් විසින්මයි.. අනුන් කියන දේ කරන්න ගියොත් උඹට කවදා හෝ වරදින්න පුළුවන් මචං.. උඹට හොඳ මොළයක් තියෙන්නෙ ඒකට.. අන්න ඒක පාවිච්චි කරපන්.. හැබැයි අර අනිත් අය කියපු දේවල් හොදින් කියවලා බලපන්.. ඒවයි තියෙන දේවලුත් උඹගෙ තීරණයක් එකට එකතු කලාම හොදම තීරණය උඹට ලැබෙයි.. ජය!
ඔන්න මම පොඩි උදාහරණයක් කියනවා.. ඔයා දවසක ත්‍රේඩ් එකක් දානවා මේ විදියට "මචං මම කසාඳ බදින්න කලින් කෙල්ල එක්ක ලිංගිකව එකතු වෙන එක හොඳද නැද්ද..?"
ඔන්න හැමෝම හැමෝගෙම අදහස් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා.. විවිධාකාර අදහස්.. හැබැයි ඒක වැඩි අගයක් ගන්නෙ කරපන් කියන දේට.. හැබැයි මම ඒ තීරණයට කැමති නැහැ.. ඒ වගේම තවත් කිහිපදෙනෙක් ඉන්නවා ඒකට එකඟ නැති.. එයාලා කියනවා එපා කියලා.. බැහැයි එපා කියලා තියෙන්නෙ බොහොම සුළු පිරිසක්.. වැඩි පිරිසක් කියලා තියෙන්නෙ කරපන් කියලා..
ඔන්න සීන් එක.. ඔයා ඉතින් ඒ වැඩි පිරිසක් කියන දේ විශ්වාස කරලා කෙල්ලත් එක්ක ලිංගිකව එකතු වෙනවා කසාඳ බඳින්න කලින්.. හැබැයි ඒක බොහොම භයානක වැඩක්.. මතක තියාගන්න ඕනි අපි සෙල්ලම් කරන්නෙ අහිංසක ජීවිතයක් එක්ක කියලා..
ඔන්න ඔයාට දවසක වැඩ වරදිනවා.. කෙල්ල ප්‍රෙග්නන්ට්.. මොකද කරන්නෙ..? ඔයාට කර කියාගන්න දෙයක් නැති වෙනවා.. සමහර විට ඒ වැරැද්ද නිසා ජීවිතයක් නැති වෙන්න උනත් පුළුවන්.. කැමතිද එහෙම වෙනවට..? නෑනේ..
මොකද උනේ.. වැඩි පිරිසක් හා කිව්ව නිසා ඔයා ඒක කලා.. ඔයාගෙ මොලේ පාවිච්චි කලේ නෑ.. හිතලා බැලුවෙ නෑ.. මේකෙ තියෙන බරපතලකම ගැන හිතුවෙ නෑ.. අනිත් දේ අර කොල්ලො ටික දෙනත් කියපු දේ ඇහුවෙ නෑ..
ඔයාට වැඩ වැරදිච්ච නිසා ඔයා එළකිරියට ඇවිත් ත්‍රේඩ් එකක් දානවා.. අනේ මගේ කෙල්ල ප්‍රෙග්නන්ට් මොකද කරන්නෙ.. හෙල්ප් කරන්න කියලා..
මෙහෙමයි ලැබෙන ප්‍රතිචාර.. අයියෝ වැඩේ අල කරගෙනනේ.. උඹ මහ පිස්සෙක් බං.. බූරුවා.. මැට්ටා.. තොට හෙන ගහනවා යකෝ.. තොගෙ අම්(*(*().. පව් අහිංසක කෙල්ල.. තොපි මහ වනචරයො.. හෙනම ගහපිය.. අන්න එහෙමයි.. ඒ එදා කරන්න කියපුම අය තමා අද ඔයාට බනින්නෙ..
ඒත් අර සුළු පිරිසක් කියපු දේ ඇහුවා නම් ඔයාට සතුටින් ඉන්න තිබුණා..
මචං අපේ ජීවිතේ සම්බන්ධව තීරණයක් ගන්නකොට ගොඩක් පරිස්සමින් ගන්න ඕනි මොකද දන්නවද..? මේකෙ ඉන්න අය කවුරුවත් ඔයාව අදුනන්නෙ නැහැනේ.. හැබැයි හිත හොද මිනිස්සු ටික දෙනෙක් ඉන්නවා.. එයාලා හිතට එකඟව හොඳට හිතලා බලලා අදහස් ප්‍රකාශ කරනවා.. සහෝදරයෙක් කියලා හිතන්.. අනිත් අය කියන්නෙ ආතල් එකට.. ඔයාට කෙලවන්න.. සමහර අය හිතන්නෙ නැතුව ඔහේ කටට එන එක කියලා දානවා.. ආහ්.. කරපන් බං කියලා.. එයාලා කැමතියි ඔයා අඩනවා බලන්න.. වැරදුනාම හිනාවෙන්න..
ඒක නිසා බොහොම පරිස්සමින් කොල්ලො.. මම ඔයාට උදාහරණයක් පමණයි කිව්වෙ.. එහෙම දෙයක් කොහෙත්ම වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.. කසාඳ බඳිනකන් ලිංගිකව එකතු වෙන්නත් එපා.. මම නම් අන්තිම අකමැති වැඩක්.. ඒක නිසා සමහර අය මාත් එක්ක තරහයි.. සමහර අය හිතනවා ඇති මම පොන්සියෙක් කියාලා.. එහෙම නෙමෙයි.. බරපතලකම හොඳින් දන්න නිසා එහෙම කියන්නෙ.. දැන දැන වැරැද්ද කරන්න ඉඩ දෙන එක හොඳ නැහැ..
මේ ලියලා තියෙන රචනා වලින් ගම්‍යය වෙන්නේ කිසිම කෙනෙක් "ආදරය" කියන සංකල්පය හරියට දන්නේ නෑ කියන එකයි.. මේකේ සැබෑ නිර්වචනය ටිකක් මතභේදාත්මක වෙන්න පුලුවන් තමන් යම් රාමුවකට කොටුවෙලා බලනවා නම් ,නැත්නම් ඒක අවබෝධ කරගන්න අපහසු නෑ.. ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද?
ආදරය කියන්නේ පුද්ගලයන් පුද්ගලයන් අතර තියෙන "මානසික" බන්ධනයටයි.
මේ මානසික බන්ධනය කිව්වම එතන අදහස තමන් ආදරය කරන කෙනාගේ මතකයන් තමන්ගේ මතකය තුළ තබා ගැනීම, ඔහුට / ඇයට දැඩී ලෙස යහපත් (සතුරන් ලෙස වත්, හානියක් ,දුකක් කරන්නේ වත් නැතුව) චේතනාවෙන් ඇලීම කියන එකට (මේ ඇලීම වෙන්නේ මනසෙන් නමුත් භෞතික රූපය දැකීම සතුටට හේතු වෙනවා).
ඊට අමතර ලෙස
මෛත්‍රී කිරිම (යහපතක්ම පැතීම - මොනම වෙලාවකත් හානියක් වෙන්න පතන්නේ නෑ ,තමන්ගෙන් වෙන්වුනත් යහපතක්මයි පතන්නේ), අනුකම්පාව දැක්වීම (කොච්චර වැරදි කරත් ඒවට පළිනොගෙන/වෛරය ඇති කරනොගෙන සමාව දෙන ගතිය - හරියට අම්මා කෙනෙක් ළමයෙක්ට වගේ , ඇත්තටම මෛත්‍රී කරනවා නම් මේ ලක්ෂණය ඉබේම හටගන්නවා), සුමග ඇරීම (මේකේ අදහස තමන් ආදරය කරන කෙනාව දුකක් , පසුතැවීමක් ඇති නොවෙන මග යැවීම කියන එකටයි), සතුටෙන් තැබීමට උත්සහා කිරිම (ඒ කියන්නේ දුකෙන් ඉන්නවා නම් අස්වැසීම)
ඒ වගේම
යමෙක් තව කෙනෙක් ගැන තකයිද (සැලකිලිමත් වෙන එක), ඔහුව/ඇයව පෝෂණය කරයිද (ලෙඩෙක් නම් බෙහෙත් සපයා නැත්නම් ආහාර , ජලය, අනෙකුත් පෝෂණ ද්‍රව්‍යයන් -විටමින්, කැල්සියම්,ප්‍රෝටීන් ,වගේ), ඔහුගේ/ඇයගේ මූලීක අවශ්‍යතා සපූරාලයිද (අහාර, ඇදුම් ,නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආරක්ෂාව) , එවිට මේ පුද්ගලයා අනෙකාට ආදරය කරයි.. මේ බැම්ම ශක්තිමත් වෙන තරමට ආදරයේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්... ළග හිටපු පළියට කිසිම කෙනෙක් ආදරවන්තයන් වෙන්නේ නෑ,,
අඩුම ගානේ මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ගති ලක්ෂණවත් තියෙන්න ඕනේ ආදරයක් හටගන්න නම් නැත්නම් ඒක හුදෙක්ම ආශාව පමණයි... සමහර වෙලාවට මේ ආදරය සදහා පදනම තමයි ආශාව නමුත් ඒක ආදරයක් දක්වා පරිණාමය වෙන්න නම් අවම වශයෙන් මම දුඹුරු පාටින් ලකුණු කරලා තියෙන ලක්ෂනවත් ඒ සම්බන්ධයේ තියෙන්න ඕනේ..
oya wage wadak matath una ban. thamath hithin vidawanawa ekata. uba kiwwa hama dema matath una. ada kale kello godak pahath ban. eka hithak na goda denekta. godak kollo vinasa wenne kello nisa. kawru pora talk dunnath aththatama adare karana kellek laga api godak bolada wenwa. hoda kellek hoya ganna godak amarui.ube yaluwata ekagen ain wenna kiyapan. eken uta wena hodak na.


Patta belliyak banz,kanata dekak gahala pannanna oni,Kotinma kiyanawanam eka hithak nathi chapala kellek.okiwa marry karapu ekata sorry.com thamai,marry karata passe rate loke inna wena wena un ekka Room asse ringala hawas wenakota pattini amma wage gedetta ay,apooooooo oya wage gon badu walata love karana pol booruwa kawuda banz
mamath enne full upset ekenmatah mee amathaka karana beruwa enne duka. hmathisema mathak wenawa parana dewal.
![]()
hari amaruwak tiyena kellek wage
adala kadala arala dapan
kello kapati oi kollo thmai ahinska


ඔයාගේ කඳුළු වල අගය දන්නේ නැති කෙනෙක් වෙනුවෙන් කවදාවත් අඩන්නෙපා.......
හිතේ තියෙන ඒවා එලියට දන්නා ඕනේ,ඒවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් ළඟදි විතරයි,හැම මිනිහෙකුටම මම මෙහෙමයි කියල වැඩක් නෑ,දෙවියෝ නැති දේවාල ළඟ,දණ නමලා දුක කිව්වට වැඩක් නෑ.ඇතුල හිස් හින්ද පිහිටක් ලැබෙන්නේ නෑ.![]()
i don't think she's 'the' girl for u. coz if she truly loves u, she can't even think of someone elsesimple as that
![]()
මචන්... ඒ කෙල්ලට මේ කොල්ලව තේරුම් ගන්න බැරිනම්.. නිකන් ඉන්න කියපන් කොල්ලට..
ඒකිට මේ කොල්ල හොඳ වැඩි බන් මන් හිතන විදිහට .![]()