මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    කිසිම තේරුමක් නැතිව ගෙදරට මිනිස්සු එනවා බං... කඩේ ගිහින් එන ගමන් බඩු ඔක්කොමත් උස්සගෙන ගේ ඇතුලට එන්නේ... දුර උන් නෙමෙයි, ලගම නෑදෑයෝ.. උඹලට මේ ප්‍රශ්න නැද්ද සිංහළු?? උඹලා මොනාද කරන්නේ මේකට???

    උඹලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් කොටාගෙන යමල්ලා...

    මිනිස්සු තරහ කරගන්නේ නැතිව කොහොමද උඹලා මේක විසඳගන්නේ??
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ ටිකේ උණ වගේ...... කොරෝනද දන්නෑ.... ඊළඟ පාර එනකොට පුලුවන්නං මේ බඩු ටිකත් අරං එන්න. මම ආවම සල්ලි දෙන්නං😘
    කිරි ගහට ඈන්නා වගේ වෑඩේ ගොඩ යනවා
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    ලඟම නෑදෑයෝ බං.. තරහ කරගෙනත් බෑ... මුන්ට මොළයක් නෑ බං.. නූගත් හරක්...

    උන් හිතන් ඉන්නේ මාස්ක් එක දාගෙන හිටියාම ඔක්කොම හරි කියලා.. කඩේ යන්නේ එක සැරේ නෙමෙයි, බඩුවෙන් බඩුව, රුපියල දෙක ගණන් අඩු කඩ හොය හොයා යන්නේ... අඩුම ගානේ තමන්ගේ ගෙදරට යද්දිවත් ඇඟ සෝදලා, නාල නෙමෙයි ගෙට යන්නේ. අඩුම ගානේ අත් දෙකත් හෝදන්නේ නෑ. මාස්ක් ගලවපු ගලවපු තැන් වල.
    ------ Post added on Jul 15, 2021 at 12:53 PM

    මළ ගෙයක් දානේ ගෙයක් පේන්න බෑ, හොය හොයා යන්නේ. දැන් කාලේ මිනිස්සු ගොඩක් අය තේරුම් අරන් ඉන්නේ. මේක ඇවිදින්න හොඳ කාලයක් නෙමෙයි. මළ ගේක උනත් යන්නේ නැතිව කොල් එකක් දුන්නොත් තේරුම් ගන්නවා. ඒත් මේ සමහරක් හදන්න බෑ බං.
    ------ Post added on Jul 15, 2021 at 12:55 PM
     
    Last edited:

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    පුදුම කරුමයක් බං මේක... අපි කවදාවත් මේ මගුල් කොරෝනා වලින් පස්සේ ගෙදරකට ගිහිල්ලා නෑ අනවශ්‍ය දේකට. ගියත් වෙන ගමන් ඇවිදලා නෙමෙයි, ගිහින් නාල, ඇඟ හෝදලා තමයි ගෙට යන්නේ.

    මේ කාලකන්නි හැත්ත හදන්න බෑ බං.

    කොරෝනත් එක්ක තමයි ජීවත් වෙන්න වෙන්නේ කිය කියා, ආණ්ඩුවට බැන බැන රට වටේ ඇවිදිනවා, මිනිස්සු අමාරුවේ දානවා.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බුද්ධිමත් ජනතාව

    තාප්පයක් නැද්ද? බල්ලෙක් නැද්ද
    ------ Post added on Jul 15, 2021 at 1:04 PM
     
    • Like
    Reactions: Big Cass

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    තාප්ප, ගේට්ටු ඇරගෙන එන්නේ බං... බෙරිහන් දීලා කෑගහනවා ලොක් කරලනම්...
    බල්ලෙක් hadapan sarata

    Bord ekak gahapan balan gen prawesam wenna kiyala.

    Eetapasse gedara ena dennek thundenek ta kanna arapan
     
    • Haha
    Reactions: Gamer1

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    ලඟම නෑදෑයෝ බං.. තරහ කරගෙනත් බෑ... මුන්ට මොළයක් නෑ බං.. නූගත් හරක්...

    උන් හිතන් ඉන්නේ මාස්ක් එක දාගෙන හිටියාම ඔක්කොම හරි කියලා.. කඩේ යන්නේ එක සැරේ නෙමෙයි, බඩුවෙන් බඩුව, රුපියල දෙක ගමන් අඩු කඩ හොය හොයා යන්නේ... අඩුම ගානේ තමන්ගේ ගෙදරට යද්දිවත් ඇඟ සෝදලා, නාල නෙමෙයි ගෙට යන්නේ. අඩුම ගානේ අත් දෙකත් හෝදන්නේ නෑ. මාස්ක් ගලවපු ගලවපු තැන් වල.
    ------ Post added on Jul 15, 2021 at 12:53 PM

    මළ ගෙයක් දානේ ගෙයක් පේන්න බෑ, හොය හොයා යන්නේ. දැන් කාලේ මිනිස්සු ගොඩක් අය තේරුම් අරන් ඉන්නේ. මේක ඇවිදින්න හොඳ කාලයක් නෙමෙයි. මළ ගේක උනත් යන්නේ නැතිව කොල් එකක් දුන්නොත් තේරුම් ගන්නවා. ඒත් මේ සමහරක් හදන්න බෑ බං.
    ------ Post added on Jul 15, 2021 at 12:55 PM
    Langama nayangen prawesam wanna.
     
    • Haha
    Reactions: Gamer1

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බල්ලෙක් hadapan sarata

    Bord ekak gahapan balan gen prawesam wenna kiyala.

    Eetapasse gedara ena dennek thundenek ta kanna arapan
    Gedarata kawuru hari awama balla geta ganna epa kuduwata daanna. Minissu giyama කූඩුවෙන් එළියට ගන්න.

    ගෙදරට මිනිස්සු අවම balla එක්ක හුරතල් වෙන්න අරින්න එපා. උන් කිව්වට ballawa හුරතල් කරන්න එළියට දාන්න එපා.
    නිතරම යන එන අය උනත් අවම කූඩුවට දාලා giyahama open කරන්න.. එතකොට balla උන්ට sara වෙනවා.

    අනික් හැම වෙලාවෙම eliye gey thiyagattata aulak na.

    But balla කූඩුවෙන් එළියට එන හැම වෙලේම ඌ ට treat එකක් දෙන්න or toy එකක් අරන් play කරන්න මුල් කාලෙදි. එතකොට කූඩුවට යන එක ඌ ට අමිහිරි අත්දැකීමක් වෙන්නේ නෑ මොකද queue eke thiyenne eetapasse playful or positive deyak nisa. But minissu awama un ekka gemen innawa.
    Gsp kenek hadanna