කිසිම තේරුමක් නැතිව ගෙදරට මිනිස්සු එනවා බං... කඩේ ගිහින් එන ගමන් බඩු ඔක්කොමත් උස්සගෙන ගේ ඇතුලට එන්නේ... දුර උන් නෙමෙයි, ලගම නෑදෑයෝ.. උඹලට මේ ප්‍රශ්න නැද්ද සිංහළු?? උඹලා මොනාද කරන්නේ මේකට???
උඹලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් කොටාගෙන යමල්ලා...
මිනිස්සු තරහ කරගන්නේ නැතිව කොහොමද උඹලා මේක විසඳගන්නේ??
උඹලට ඇවිල්ලා තියෙන ප්‍රශ්නත් කොටාගෙන යමල්ලා...
මිනිස්සු තරහ කරගන්නේ නැතිව කොහොමද උඹලා මේක විසඳගන්නේ??
Last edited: