උබ නෑදෑයන්ට කඩේ පලයන් .එතකොට උන් උබලගෙ ගෙදර එන්නෙ නැනෙ
හොඳින් කියලා දුන්නා බං... ආවම කතා කරද්දීත් උන්ට තෙරෙන්නම කියනවා... උන්ට ගානක්වත් නෑ... ආණ්ඩුවටයි, අනිත් මිනිස්සුන්ටයි බැන බැන ඉන්නවා විතරයි...
අපිත් ගමේ බයියෝ තමයි බන්...කොළඹ ඉන්න උන්ට ගමේ රටාව තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු ගෙවල් දොරවල් වහං වැට කඩුලු දාං ඉන්නෙ නෑ. උයන්නෙත් ටිකක් වැඩිපුර, වටේ පිටේ කව්රු හරි ඇවිත් කතාවක් දාලා කෑම ටිකක් කාලා යන්නේ. නෑයෝ ඉන්න වටපිටාවක් නිසා ඕක සාමාන්‍ය දෙයක්.
ඕක තේරෙන්න ඒ අත්දැකීම විඳපු කෙනෙක් වෙන්න ඕන.
ඕක නිසා තමයි ඉස්සර දෙයියන්ගේ ලෙඩ හැදුනම කොහොඹ ඉත්තක් දොරේ එල්ලන්නේ.


එත් මේ වෙලාවේ ඕවා සුම්මා... අදාළ නෑ
අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑඒ උබ හිතන් ඉන්න විදියය ,90% උන් කෙලින්නේ පිස්සු ,ලඟම නෑදෑයෝ බං.. තරහ කරගෙනත් බෑ... මුන්ට මොළයක් නෑ බං.. නූගත් හරක්...
උන් හිතන් ඉන්නේ මාස්ක් එක දාගෙන හිටියාම ඔක්කොම හරි කියලා.. කඩේ යන්නේ එක සැරේ නෙමෙයි, බඩුවෙන් බඩුව, රුපියල දෙක ගණන් අඩු කඩ හොය හොයා යන්නේ... අඩුම ගානේ තමන්ගේ ගෙදරට යද්දිවත් ඇඟ සෝදලා, නාල නෙමෙයි ගෙට යන්නේ. අඩුම ගානේ අත් දෙකත් හෝදන්නේ නෑ. මාස්ක් ගලවපු ගලවපු තැන් වල.
------ Post added on Jul 15, 2021 at 12:53 PM
මළ ගෙයක් දානේ ගෙයක් පේන්න බෑ, හොය හොයා යන්නේ. දැන් කාලේ මිනිස්සු ගොඩක් අය තේරුම් අරන් ඉන්නේ. මේක ඇවිදින්න හොඳ කාලයක් නෙමෙයි. මළ ගේක උනත් යන්නේ නැතිව කොල් එකක් දුන්නොත් තේරුම් ගන්නවා. ඒත් මේ සමහරක් හදන්න බෑ බං.
------ Post added on Jul 15, 2021 at 12:55 PM


∈ 69 lakhs......මිනිසුන්ව හදන්න බැහැ මචං... ගොඩක්ම නූගත්කම... මම දන්න තැනක මගේ යාලුවාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්, වයිෆ් අම්මා හැම තැනම ඇවිදිනවා... කඩේ, අරෙහෙ මෙහෙ ගිහින් කෙලින්ම එන්නේ එහෙටලු. හදන්න බෑ මුන්.
