මේ කොරෝනා කාලෙත් ගෙදරට මිනිස්සු එනවා බන්...

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හොඳින් කියලා දුන්නා බං... ආවම කතා කරද්දීත් උන්ට තෙරෙන්නම කියනවා... උන්ට ගානක්වත් නෑ... ආණ්ඩුවටයි, අනිත් මිනිස්සුන්ටයි බැන බැන ඉන්නවා විතරයි...

    ගේට්ටුවෙ ගහපන් "මෙය කොරෝනා ආසාදිතයෙක් වෙසෙන නිවසකි" කියල
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    කියපං බං කෙලින්ම. මම නං කියල දානවා. මොන නෑදෑයා ආවත් මිදුලෙ තමා. පුටුවක් වත් දෙන්නෑ. මගෙ හැටි දන්න හින්දා බුවාලට ඒක අවුලකුත් නෑ. අත්‍යාවශ්‍යම දේකට නෙමේනං එන්නෙත් නෑ.
     
    • Love
    Reactions: Gamer1

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොළඹ ඉන්න උන්ට ගමේ රටාව තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු ගෙවල් දොරවල් වහං වැට කඩුලු දාං ඉන්නෙ නෑ. උයන්නෙත් ටිකක් වැඩිපුර, වටේ පිටේ කව්රු හරි ඇවිත් කතාවක් දාලා කෑම ටිකක් කාලා යන්නේ. නෑයෝ ඉන්න වටපිටාවක් නිසා ඕක සාමාන්‍ය දෙයක්.
    ඕක තේරෙන්න ඒ අත්දැකීම විඳපු කෙනෙක් වෙන්න ඕන.
    ඕක නිසා තමයි ඉස්සර දෙයියන්ගේ ලෙඩ හැදුනම කොහොඹ ඉත්තක් දොරේ එල්ලන්නේ.
    අපිත් ගමේ බයියෝ තමයි බන්...:P:P:Pඑත් මේ වෙලාවේ ඕවා සුම්මා... අදාළ නෑ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    මමත් දන්න ඔහොම පැත්තක දන්න කෙනෙක් ගේට්ටුව එහා පැත්තෙ පුටුවක් තියලා බිත්තියට තියලා bind කරලා, එතනින් අමුත්තෝ අවම ඉඳගන්න ඕන ඊට එහා පැත්තෙ කවුළුවක ඉඳන් බලාගෙන තමයි කතා කරන්නේ. අවම ඌ ලස්සනට කැත නැතුව කියනවා.. අහ් ඉඳගන්න අයියෙ කියල මූණ පුරා හිනා වෙලා :lol:

    ඉඳගන්න කෙනා එතකොට තේරුම් ගන්නවා case එක :lol: අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ
     
    • Haha
    Reactions: Gamer1

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ලඟම නෑදෑයෝ බං.. තරහ කරගෙනත් බෑ... මුන්ට මොළයක් නෑ බං.. නූගත් හරක්...

    උන් හිතන් ඉන්නේ මාස්ක් එක දාගෙන හිටියාම ඔක්කොම හරි කියලා.. කඩේ යන්නේ එක සැරේ නෙමෙයි, බඩුවෙන් බඩුව, රුපියල දෙක ගණන් අඩු කඩ හොය හොයා යන්නේ... අඩුම ගානේ තමන්ගේ ගෙදරට යද්දිවත් ඇඟ සෝදලා, නාල නෙමෙයි ගෙට යන්නේ. අඩුම ගානේ අත් දෙකත් හෝදන්නේ නෑ. මාස්ක් ගලවපු ගලවපු තැන් වල.
    ------ Post added on Jul 15, 2021 at 12:53 PM

    මළ ගෙයක් දානේ ගෙයක් පේන්න බෑ, හොය හොයා යන්නේ. දැන් කාලේ මිනිස්සු ගොඩක් අය තේරුම් අරන් ඉන්නේ. මේක ඇවිදින්න හොඳ කාලයක් නෙමෙයි. මළ ගේක උනත් යන්නේ නැතිව කොල් එකක් දුන්නොත් තේරුම් ගන්නවා. ඒත් මේ සමහරක් හදන්න බෑ බං.
    ------ Post added on Jul 15, 2021 at 12:55 PM
    ඒ උබ හිතන් ඉන්න විදියය ,90% උන් කෙලින්නේ පිස්සු ,
    මටත් ඔය case එක තියනවා ,
    දැන් 50% balance වැඩේ ,

    මන් කරන්නේ උන් එද්දිම උන්ටම පෙන්ට නිකන් මල පැනලා වාගේ වත්ත පැත්තේ යනවා .උන් යනකන් එන්නේ නෑ .
    යන්ට ලං වෙද්දී එනවා ,එතකොට උන්ගේ මුණ දෙල් වෙනවා
     
    • Wow
    Reactions: Gamer1

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,893
    113
    වින්ටර් ෆොල්
    උබ මේ මගුලක් කතා කරනවා අපේ නැන්දලා ආවා ගිය ඉරිදා දෙන්නටම හුස්ම ගන්නත් බෑ හෙම්බිරිසාව බෙහෙත් ගන්න ආපු ගමන් ආවේ ඊයේ antigen කරලා ගෙදර ඔක්කොටම පොසිටිව් මටත් දැන් හෙම්බිරිසාව මටත් බඩු සෙට් ද දන්නේ නැ හැබැයි ආපු දවසේ මම නම් එලියටවත් ගියේ නැ කාමරෙන් මාර සිද්දියක් වෙලා තියෙන්නේ බන් :sorry::sorry:
     
    • Wow
    • Sad
    Reactions: Gamer1 and imhotep

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මිනිසුන්ව හදන්න බැහැ මචං... ගොඩක්ම නූගත්කම... මම දන්න තැනක මගේ යාලුවාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්, වයිෆ්ගෙ අම්මා හැම තැනම ඇවිදිනවා... කඩේ, අරෙහෙ මෙහෙ ගිහින් කෙලින්ම එන්නේ එහෙටලු. හදන්න බෑ මුන්.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    මිනිසුන්ව හදන්න බැහැ මචං... ගොඩක්ම නූගත්කම... මම දන්න තැනක මගේ යාලුවාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්, වයිෆ් අම්මා හැම තැනම ඇවිදිනවා... කඩේ, අරෙහෙ මෙහෙ ගිහින් කෙලින්ම එන්නේ එහෙටලු. හදන්න බෑ මුන්.
    ∈ 69 lakhs...... :(
     
    • Haha
    Reactions: Gamer1

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    nadayo tharaha karaganna hadanne ohoma minissunta salakala.. mata nam nadayonda penanne behe, mung inne thamange wasiyata pamanak kiala hodata dannawa.
     
    • Sad
    Reactions: Gamer1