මේ කොල්ලා නැතිවෙලාලු බන්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,871
    23,558
    113
    මූට දැන් මේ තිබුනෙ depression ලු නෙ. Date culture එකෙයි depression වලයි සම්බන්දෙ මොකද්ද කියපන්කො.
    Muta kella dala giya hindane depression hadila thiyenne
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඉස්සර රූපවාහිනියෙ ගිය රොබින්හුඩ් එකේ පොර මැරෙන්න කලින් අන්තිමට කියන්නෙ " මැරෙන එක ලේසියි.. ජීවත් වෙන එකයි අමාරු" කියල. බොරු කතාවක් උනත් මේ වගේ එකක් දැක්කම මට ඕක මතක් වෙනව.