මේ කොලිෆිකේෂන්ස් වලට ජොබ් එකක් හොයලා දියල්ලකෝ.. 🙄

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Private school teacher තමා බං ඔය qualifications වලට සෙට් වෙන්නෙ English + කලින් teaching experience තියන හින්දා. හැබැයි එකපාරට හොදම private school එකක ජොබ් එකක් හම්බෙන්නෙ නැතිවෙයි degree එකක් එහෙම නැති නිසා. හැබැයි දැන් හතු පිපෙනවා වගේ English Medium private school දානවනෙ හැම තැනම අලුතෙන් දාන එකකට සෙට් වෙන්න පුලුවන් වෙයි ලොකු අමාරුවක් නැතුව. ඒකෙ ඉන්න ගමන් degree එක කම්ප්ලීට් කරගන්න කියපන්. ඊටපස්සෙ ලයිසියම් වගේ එකකට පැනගන්න පුලුවන් වෙයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,265
    1
    16,127
    113
    ඇයි රජයෙ ගුරු එකත් කේස්ද?
    රජයෙ ගුරු තරඟ විභාගය ලියන්න කියන්න (ලඟදි එනවා, පලාත් සභා වලින් තියෙන්නෙ )
    පඩිය 40න් වගෙ පටන් ගන්නෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,329
    113
    34
    Kalutara
    ඇයි රජයෙ ගුරු එකත් කේස්ද?
    රජයෙ ගුරු තරඟ විභාගය ලියන්න කියන්න (ලඟදි එනවා, පලාත් සභා වලින් තියෙන්නෙ )
    පඩිය 40න් වගෙ පටන් ගන්නෙ
    දැන් තියෙන විභාගෙට degree එක ඉල්ලලා තියෙනවා. කලින් තිබ්බ එව්වට ලියලා. එව්වට නම් මේ තියෙන HND එක ඇති කිව්වලු. හැබැයි කවදාවත් රිසල්ට් එලියට දාලා නැහැල්ලු.
     
    • Sad
    Reactions: Max_r

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    Get a English teacher job. But don't expect higher salary. Ask her to do a degree.

    My wife have a English degree + Masters in education. Now work at a private uni 2 days a week (8hr x 2) as a visiting English lecturer. Total 8 days a month and she earn Rs 160000 per month.
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,418
    1
    101,329
    113
    34
    Kalutara
    Get a English teacher job. But don't expect higher salary. Ask her to do a degree.

    My wife have English degree + Masters in education. Now work at a private uni 2 days a week (8hr x 2) as a English lecturer. Total 8 days a month and she earn Rs 160000 per month.
    B. Ed in English එක අවුරුදු දෙකක් කරලා මග නවත්තලා. දැන් වුනත් ආයේ පටන් ගන්න පුළුවන් කියනවා. ඒත් ආයේ තව අවුරුදු දෙක තුනක්වත් යයිනේ ඉවර කරන්න.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    B. Ed in English එක අවුරුදු දෙකක් කරලා මග නවත්තලා. දැන් වුනත් ආයේ පටන් ගන්න පුළුවන් කියනවා. ඒත් ආයේ තව අවුරුදු දෙක තුනක්වත් යයිනේ ඉවර කරන්න.
    Ask her to finish it. work experience + degree = superb pay

    Btw my wife used to work as a English instructor for Peradeniya uni engineering faculty. She got 5yr work experience from there.
     
    • Love
    Reactions: Heshan Daminda

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,881
    3,075
    113
    colombo
    ෆයිවර් එකේ ආර්ටිකල් රයිටින්ග් වගේ ජොබක් සෙට් කරපංකෝ
    රිරය්ට් කරන්නත් 20usd ලංකාවේ වුන් දෙනවා පස්සේ ඩිරෙක්ට් වැඩ ගන්න පුළුවන් නේ

    ඉන්ලිස් ක්ලාස් වලට ලොකු තැනක් තියෙනවා
     
    • Love
    Reactions: Heshan Daminda

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    අක්කි ඇන්ටි ජොබ් බම්ප්

    International school එකක teaching ඇයි යන්න අකැමැති? පඩි එච්චර අවුල් ද? :confused:
     
    • Wow
    Reactions: Heshan Daminda

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    IT technician training hari yanna kiyapan. E gamn NVQ ganna kiyapan. Kawada hari rata yaddi goda yanna puluwan ekama krame eka. Ada 0 patan gena uparima 5y athule igenagena life eka goda daganna puluwan
    Nattan sadakal lankawe thama
     
    • Sad
    Reactions: Heshan Daminda