..::[මේ ගබඩාව ගැන දන්නවද (Doomsday Seed Vault)]::..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මටනම් පොඩි පොඩි ගැටළු ගොඩක් ආව බන්..:baffled:
    හරි ඉතින් මොකක් හරි ව්‍යයසනයක් වෙලා හැමදේම නැති උනාට පස්සේ ඕක ගැන දැනන් ඉන්න උන් ඉතුරු උනේ නැත්තන් මොකද වෙන්නේ..:rolleyes:
    එහෙම නැත්තං ආයෙ කාලෙක එන අය ඕක අස්සේ තියෙන්නේ බීජ කියල නොදැන ඒව විනාස කළොත් එහෙම..:no:
    +Rep

    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මටනම් පොඩි පොඩි ගැටළු ගොඩක් ආව බන්..:baffled:
    හරි ඉතින් මොකක් හරි ව්‍යයසනයක් වෙලා හැමදේම නැති උනාට පස්සේ ඕක ගැන දැනන් ඉන්න උන් ඉතුරු උනේ නැත්තන් මොකද වෙන්නේ..:rolleyes:
    එහෙම නැත්තං ආයෙ කාලෙක එන අය ඕක අස්සේ තියෙන්නේ බීජ කියල නොදැන ඒව විනාස කළොත් එහෙම..:no:
    +Rep

    ඔව් ඒක ඇත්ත, මන් හිතන්නේ මොකක් හරි virus එකක් හරි නැත්තන් වෙන විදියකින් ගස් ටිකට කෙල උනොත් වගේ ගන්න වෙන්න ඇති බන් :)
    +15 ;)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,763
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    T F S !
    REP+++++++
     
    • Like
    Reactions: Executer