මටනම් පොඩි පොඩි ගැටළු ගොඩක් ආව බන්..
හරි ඉතින් මොකක් හරි ව්‍යයසනයක් වෙලා හැමදේම නැති උනාට පස්සේ ඕක ගැන දැනන් ඉන්න උන් ඉතුරු උනේ නැත්තන් මොකද වෙන්නේ..
එහෙම නැත්තං ආයෙ කාලෙක එන අය ඕක අස්සේ තියෙන්නේ බීජ කියල නොදැන ඒව විනාස කළොත් එහෙම..
+Rep


මේක film එකකත් තිබ්බද බන්මොකක්ද ඒ
![]()
නම මතක නැහැ බන් ....ඔය ඔක්කොම ෆිල්ම් එකක තිබුනා
