මේ ගානට වාහන දෙන්නෙ කොහොම ද? 😲😵🙄

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ හොර සීන් එකක් ද ඇත්ත සීන් එකක් ද?
    යාලුවෙක් ගන්න යනවා එකක් මෙයලාගෙන්. 🙄

     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Company dala check karala ganna kiyapan...

    ඌ කෝල් කරලා ඌට කැම්ති සේල් එක්කින් බලල කියන්න කියලා උන් ගාව වහන නෑ කියලා. ඒ උනාට වහනෙ අවුරුදු 5ක් යනකං විකුනන්න දෙන්න බෑ කියලා.




    parana ganata gennapuwa stock ekak clear kara ganna athi
    නෑ බන්. වෙන සීන් එකක් වගේ.
     
    • Like
    Reactions: Johnnie_Walker

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ලීගල් කෙස් නන් පොඩි ලීස් එකක් දාල චෙක් කරගන්න පුලුවන්
    වාහනේ රනින් කන්ඩිසන් තමා බලන්න වෙන්නෙ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලීගල් කෙස් නන් පොඩි ලීස් එකක් දාල චෙක් කරගන්න පුලුවන්
    වාහනේ රනින් කන්ඩිසන් තමා බලන්න වෙන්නෙ
    උන් ලීසීං එකක් බන්.
    හොර මගුලක් අරූ ගන්නම යනවා
    yaluwata kiyala thamai hamoma ahanne :rolleyes:
    මම ලීසීං මගුල් දාන්නෙ නෑ බං. ලීසිං මගුලක් වගෙ

    ට උඩු..😞
    🙁
    Rajapaksha කෙනෙක්. 😐😐😬😬😬🤒🥴🥴.
    😅
    ------ Post added on Feb 26, 2021 at 3:42 PM