Ela thanksmeken gatta hode , nathanm Daminda Dissanayake karaya mata nauduth dayi
https://learn-english-in-sinhala.com/iq-questions-with-answers-daminda-dissanayake/
https://drive.google.com/drive/folders/1pzQrrq3wxI_bQ80MpHFPB3uRWRS3hhxi
උත්තර 10meka hadanne kohomada ? support please
![]()
උත්තර 10
උඩින් එකයි යටින් 2 යි වගේ තියෙන ත්රිකෝණ ගත්තම එකතුව 21යි.
23% is the correct answer..mata awe 19% , hari eka mokka da ?
![]()
23% is the correct answer..
Let's say the laptop was 100.00 initially. Then after the first discount, the price is 90.00. Subsequently after the second 10% discount the price will be 81.00 (take 9.00 off the price)
Now you want the price to be 100.00 again. so need to increase by 100.00 - 81.00 = 19.00
Therefore, The Percentage Increase= ((Final Value−Starting Value)/ Starting Value) × 100 = (100.00 - 81.00)/81.00 = 23.46
mata awe 19% , hari eka mokka da ?
![]()
ko ubala nidi da, nangi babek support ekak dunne ,possible answer: Methana deweni eke 210 newei 20 enna one..5×6 = 30 +20 = 50 me widhiyata answer eka ganna one..6×3= 18 + 30 = 48
![]()
ඕක වැරදි නේද ?mekatha case,Hadanne kohoma da kiyala danna
plz
![]()
ඕක වැරදි නේද ?
අනිත් ඒවල රටාවක් තියනව . අන්තිම එකට සෙට් නෑ ඒක .
5x12 = 15x4
4x20 = 10x8
4x18 = 12 x6
මේකෙත් 210 වෙනුවට 20 වෙන්න ඇති.
මේකෙත් 210 වෙනුවට 20 වෙන්න ඇති.
එතකොට හරි.
4 x 6 + 10 = 34
5 x 6 + 20 = 50
6 x 3 + 30 = 48(answer)
okkoma bedanna ona na ne3 න් බෙදල ඉතුරු 1,4 න් බෙදල ඉතුරු 2 , 5 න් බෙදල ඉතුරු නැ, 100 - 200 අතර ලොකුම ඉලක්කම
answer eka 190
easy method ekak nadda , බෙද බෙද balanne nathuwa
මේ ගානෙ නිවරදි පිලිතුරු කීපයක් තියෙද ? එකක් හැර එකක් ප්රතිවිරුද්ද මුහුනත් කියන දෙයින් මම බැලුවෙ.
View attachment 148834