එල තැන්ක්ස්32 : 3
33 : 1
34 : 2
35 : 3
4 න් හැදෙන එක දිහා ඔය ඈන්ගල් එකෙන් බැලුවම පේන්නෙ ඔහොම නෙවෙයි. ඒක හරවලවත් ඔය විදිහට ගන්න බෑ. ඒකයි.
එකපාර තේරෙන්නෙ නැත්නම් ඒක කොළයක් අරන් නවල හදල බලන්න.
------ Post added on Oct 24, 2021 at 8:40 AM
එල තැන්ක්ස්32 : 3
33 : 1
34 : 2
35 : 3
4 න් හැදෙන එක දිහා ඔය ඈන්ගල් එකෙන් බැලුවම පේන්නෙ ඔහොම නෙවෙයි. ඒක හරවලවත් ඔය විදිහට ගන්න බෑ. ඒකයි.
එකපාර තේරෙන්නෙ නැත්නම් ඒක කොළයක් අරන් නවල හදල බලන්න.
------ Post added on Oct 24, 2021 at 8:40 AM
තැන්ක්ස් මට දැන් ක්ලියර්, මෙතන අයත් එක්ක ඩිස්කස් කලාම.31 - 1
32 - 3
33 - 1
34 - 2
35 - 3
මෙහෙම ආවේ. මට හිතෙන්නේ එකකට එක උත්තරයයි තියෙන්නේ..
Ekak hara ekak thiye nam prathi wiridhdhayi. Thunama ekata penawa nam ewa prathi wirudhdha wenna bahane.Mekata method ekak nadda. Liyala hadanna
Ict service 2015 ganak31 - 1
32 - 3
ape rate taraga vibaga awul ne bnExam ekakata owa awa giya awrudde. Kaden loku makanayak aragana 2 ta kapagana giya. Oka apu gaman hitha hitha innathuwa paanen makane sides wala oya shapes adala balala uttare gahuwa![]()
, balahan general knowlede kiyala loke nati ewa ahano , nikan google search karala balana dewal, man ekaparak stat releated job ekakata liuwa eka stat deyak ahala na
loke heminma piayabana kurullage nama, onna owa wage tikk tibbeela damu.Tawa Keta peralana ganan tiyenawa hadamu
Oralosuwe Loku katta Podi katta ekata hitina, 180 angel wena time ganan athi
ela, amaru ewa discuss karamu. Mama slas ekata eka nam december thiyewi.ubata Peoples Bank exam da ?
dead line kawadda ?
idapan mama me IQ class yanawa daminda disanayaka
thama 2 days giye , apita free IQ book denawa kiwwa , voice cut ekkuth dannam mama
bookmarked
mama sinhalen karanna. English ewa nam class eke sir genilla ganna wenne. Thawa indian administrative service ewa balanna, me ha samanawa yanne , mehe syllabus eka balala one tika witarak ganna.English competitive exam model papers answers nadd ban
ow bn, mama oka ahuwama kiwwa paripalana niladhariyek unama hama deyakma wage Update wela inna one kiyala.ape rate taraga vibaga awul ne bn, balahan general knowlede kiyala loke nati ewa ahano , nikan google search karala balana dewal, man ekaparak stat releated job ekakata liuwa eka stat deyak ahala na
loke heminma piayabana kurullage nama, onna owa wage tikk tibbe
Thanks machan reply kalataඋත්තර ටික හම්බෙලා තියෙන නිසා මම ආයිත් කියන්න යන්නෙ නෑ, ඒවා හරි.
මම දන්නෙ නෑ මේක හැමොටම පුලුවන්ද කියලනම්, පුලුවන්නම් මචන් ඕක හිතෙන් නමන්න ට්රයි කරපන්, නමන ගමන් තියෙන සිම්බල්ස් ලකුනු කරගෙන වගේ කරන්න ඕනි. හැබැයි නමද්දි සිම්බල් එක හැරෙන පැති ගැනත් අවදානය දෙන්න, විභාගෙදි උබට ඕක අමාරුමනම් ටක් ගලා පෑනකින් ඔය ඩිසයින් එක කොලේක ඇඳගෙන නමාගන්න ඝනකය හැදෙන විදිහට (දෙතුන්පාරක් පෑනෙන් ඇඳිද්දි කොලේ ඉරෙනවා ,කපන්න කතුරු ඕනි නෑ,කතුරක් ඕනිනම් ගෙනියන්න බැරියෑ), පස්සෙ එකින් එක උත්තරේ සිම්බල්ස් තියෙන විදිහ මාර්ක් කරගෙන යන්න(හිතින් මාර්ක් කරගන්න, නැත්නම් උබට කොල කප කප ඉන්න වෙයී
One approach is the "side pairing" method..Mekata method ekak nadda. Liyala hadanna
One approach is the "side pairing" method..
ela, amaru ewa discuss karamu. Mama slas ekata eka nam december thiyewi.
Time table eka dala athi november exam wala web eke.
Na machan mama wena sir kenekge giye. dan ithin late ne. mama baluwe porage super IQ kiyala pothak thiyenawa model papers eka gannaara daminda disanayaka gawata yanne nadda ?
u machan , kattiya dala exam liyala , papers gannwalu , passe ewalu oya class wala karanne kiyala last week kiyya
, atta da danne na , habayi pass rate eka wdi ne uge
Na machan mama wena sir kenekge giye. dan ithin late ne. mama baluwe porage super IQ kiyala pothak thiyenawa model papers eka ganna
super IQ daraz eke tiye 3000/- koheda ? ,mama nam poth ganne na
ape class eke nam 10 days giyata passe free wena book ekak denawa kiwwa , mokkada da danne na potha
super IQ eka nam free denne na daminda sir
mama update ekak dennam