මුළු ලංකාවම කවර් කරනවද කොහේ, මෙහෙනම් මිනිරන් කොහොමත් තියෙනවා ඇති, බෝගලට කිට්ටුයිනේ.




ඔවු, ඒ වෙලාවේ තම මාත් දකින්න ඇත්තේ... අවිස්සාවේල්ල පැත්තට තම ගියේ.ada mama meka dakka amithirigala patte idala avissavella pattata yanava



Airborne surveys karanna plans thibune avurudu gaanaka idan. Lankave minerals hariyata map kara ganna. Dan hari eka wenava nam loku deyak![]()



එකම තම නේද මේ? පත්තරේ තියෙන්නෙත් ඕස්ට්‍රේලියන් කොම්පැනි එකක් කියල තම.pahugiya kaale australiya company1n awith lankawa scan kala
ane manda ban !
adamai dakke![]()

මහින්දගේ කලේනම් බැසිල කිවකි. මේ ආණ්ඩුවේ ඒ වගේ නිදන් උණ හදුනා උන් කවුද බන්?නිධන් කරපු රත්තරන් හොයනව.


