මේ ගැජට් එක මොකක්ද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    මුළු ලංකාවම කවර් කරනවද කොහේ, මෙහෙනම් මිනිරන් කොහොමත් තියෙනවා ඇති, බෝගලට කිට්ටුයිනේ.

    not only Graphite :P
    Can detect Gold etc... :P:P
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113

    මෙහෙම මොනවා එනවද දන්නේ නෑ බන්, හරිහමන් පලකයෝනම් මේවා ගැන හරියට අවදානෙන් ඉන්න ඕනි.... රටේ ජාතික ආරක්ෂාවට කෙලින්ම බලපනවනේ.

    rep++
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    ada mama meka dakka amithirigala patte idala avissavella pattata yanava
    ඔවු, ඒ වෙලාවේ තම මාත් දකින්න ඇත්තේ... අවිස්සාවේල්ල පැත්තට තම ගියේ.:D:D:D
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    Airborne surveys karanna plans thibune avurudu gaanaka idan. Lankave minerals hariyata map kara ganna. Dan hari eka wenava nam loku deyak :)

    එක කරන්න ඕනි මෙහෙ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවෙන් නේද? මේක සම්පුර්ණයෙන්ම වෙනත් රටක පවුද්ගලික ආයතනයක්. ඒ පැත්තෙන් ලොකු අවදානමක් තියෙනවා නේද?:confused::confused::confused:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    pahugiya kaale australiya company1n awith lankawa scan kala
    එකම තම නේද මේ? පත්තරේ තියෙන්නෙත් ඕස්ට්‍රේලියන් කොම්පැනි එකක් කියල තම.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    නිධන් කරපු රත්තරන් හොයනව.
    මහින්දගේ කලේනම් බැසිල කිවකි. මේ ආණ්ඩුවේ ඒ වගේ නිදන් උණ හදුනා උන් කවුද බන්?:confused::shocked::eek:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    යහපාලන ආණ්ඩුවෙන් පොළොවෙ නිධන් කරපුවා හොයනවා..පඹයෙකුයි,පොන්නයකුයි රට පාලනය කරනකොට ඔහොම තමා.ලක්ෂ 62 මී හරක් රැලට දැන් සතුටුද?
    මීට ඉරෝෂන්