මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඔය සිංදුව කිය කිය වැරැද්ද කරන්නත් පුළුවන් නැත්නම්
ඕක නොකියන්න හිත තද කරගෙන එක්කෙනෙකුට පමණක් අවංකව ආදරය කරන්නත් පුළුවන්. තිරණය තමන්ගේ
:)

he he oka mata adala na ok :oo::oo: mage close friend kenkta me wage deyak wela eya magen ahuwa :sorry: mata terenne na uththarayak denna ekai ahuwe.Hamogema ideas balala man eyata niwaradi uthtarayak denna :sorry:

එක පාරට දෙන්නෙක්ට ආදරය කරනව කියන එක මම නම් හිතන්නේ වංචාවක් කියල:eek:

අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නෙකුට ඇස් දෙකට වගේ එක ලෙසින් ආදරය කරන්න පුළුවන්,
ඒ අම්මගෙ සෙනෙහස පරාර්ථකාමී නිසා

ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට හෝ කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරය එහෙම පරාර්ථකාමී නෑ..
මම මගේ කියන සංකල්පය එතන තියෙන්නේ..
:nerd:
ඉතිං එතනදී එහෙම කරන්න පුළුවං කියලා හිතෙන්නෑ සැබෑ ආදරයක්
එක්කෙනෙකුට හෝ වංචාව වෙන්නේ..නැත්නම් දෙන්නටම වංචාව
සමහර විට අනුකම්පාව නිසා ආදරය උපදිනවා..
ඒ වෙලාවට මේක ටිකක් වෙනස්වෙන්න පුළුවන්

eka aththa aiye eth mata hitena widiyta metanadi boruwata e kenata adare natnm dala yanna wena ekata eya ekka hitiyamat ekath paw neda:sorry::eek: eyata e kena hiten adare karanne na ne?? eya wena kenk gana hitan arayata mawa pamak ne karanne?

Pahadhili wanchaawak sis..kawadaakwath anumatha karanna baha.ehema jeewithedhi kello dhennekta aadharaya karanawa kiyanne ohuge aadhraya kriyawa hithath wanchaa sahagathai..:eek:

chandanege thawa sindhuwaka thiyenawa "pera hamuu wennam aya nopathaa ma obatama sitha pudhamee" kiyala wachannayak..eey kiyanne dan unath meya kamath i thama dan aadaraya karana kella monama awasthaawakadhi hari ayin karanna..:eek:
hmm eka aththa...ewunata mata hita ganna bari kawda waradi kiyala :eek:
"PS:This is not relevant to me" Kiyala damme honda welawata akke.thawa podden mama ahanawa Oyage Case ekakda kiyala.Hikz

he he eka tamai man dannawane oyalage hati ekai isselama danme :rofl:

පැටියා;5848223 said:
pissu hadenawa neeee ???

hmmmm :dull:

megana adahas dakwanna mama thawama parinatha madi :( :rofl:


anah me Thilan oya tawa kohen loku wennada :P :rofl:
Dan 26 neda?
in my view It's OK
but don't ask why?

No if u said it is "yes" u should give us the points bro :D

ආ මම ඔය සිංදුව 1000 පාරක් අහල තිබ්බත් අදයි තේරුම බැලුවෙ අක්කෙ ම්ම්ම්
මටනං හිතෙන්නෙ හොදම උත්ටහ්‍රේ අපේ අමිල අයිය දීල තියෙන්නෙ :D
එතනින් එහාට මම ඕව ගැන දන්නෙ නෑ අක්කෙ :no:
අපි තාමත් පොඩි ලමයිනෙ :oo:

:oo::oo::oo: Podi nam yanawa yanna loku ayage kata walata maddaata paninne natiwa :P :P:rofl:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකට උත්තර දෙන්න මෙය කුමන සිදුවීමක් ගැන හිතල ලිව්ව එකක් ද කියල දැනගන්න වෙනව. හැබැයි ලියපු කෙනා කොයි අරමුණකින් ලිව්වත් ඔයාගේ පැණය කොයි සිතුවිල්ලක් මත පදනම් වුණා ද කිව්වනම් සමහර විට අදහසක් දක්වතැහැකි.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    එක විට හදවත් දෙකක් එක්ක බැදීමක් කියන්නේ හරි විහිළුවක් , එහෙම කරන්න බෑ අවංකව ආදරය කරනවානම් කවදාවත්ම ,
    නමුත් අනුකම්පාව මගිනුත් ඔය වගේ සබදතාවයක් ඇති විය හැකියි , සිංදුවේ හැටියට ලොකු කථාවක් තම තමන්ට අවැසි විදියට නිර්මාණය කරගන්න පුලුවන්
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    he he oka mata adala na ok :oo::oo: mage close friend kenkta me wage deyak wela eya magen ahuwa :sorry: mata terenne na uththarayak denna ekai ahuwe.Hamogema ideas balala man eyata niwaradi uthtarayak denna :sorry:

    දෙන්න එළකිරි වගේ උත්තරයක්
    හොද ළමයෙක් වෙන්න කියන්න
    ත්‍රීකෝණ ආදර වලට පැටලෙන්න එපා කියන්න :lol::lol:
    මොකද අනිත් දෙන්නා එකතු උනොත් ජීවිතයම අපායක් වෙයි..:rofl:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,515
    86,792
    113
    ආශ්චර්යමත් රටක
    එක විට හදවත් දෙකක් එක්ක බැදීමක් කියන්නේ හරි විහිළුවක් , එහෙම කරන්න බෑ අවංකව ආදරය කරනවානම් කවදාවත්ම ,
    නමුත් අනුකම්පාව මගිනුත් ඔය වගේ සබදතාවයක් ඇති විය හැකියි , සිංදුවේ හැටියට ලොකු කථාවක් තම තමන්ට අවැසි විදියට නිර්මාණය කරගන්න පුලුවන්

    :yes::yes::yes::yes::oo::oo:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    වැඩේනම් වැරදි වගෙ........එත් බොරු කියනැක වැරදි උනත් කෙනෙක්ව හොදමාර්ගයට ගන්න බොරුකියන එක වැරදි නැ වගෙ මෙදෙ ගැනත් හිතන්නත් පුලුවන්..........එත් එවගෙ හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නවනම් එ ඉතාම කලාතුරකින් තමා..........
    එකනිසා මෙ දෙ වැරදි කියන තැන ඉන්න එක කොකත් හොදය් මොකද ලොකෙ වැඩිපුර ඉන්නෙ එ වගෙ මිනිස්සු නෙමෙ.....
    :):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මේකට උත්තර දෙන්න මෙය කුමන සිදුවීමක් ගැන හිතල ලිව්ව එකක් ද කියල දැනගන්න වෙනව. හැබැයි ලියපු කෙනා කොයි අරමුණකින් ලිව්වත් ඔයාගේ පැණය කොයි සිතුවිල්ලක් මත පදනම් වුණා ද කිව්වනම් සමහර විට අදහසක් දක්වතැහැකි.
    Mekai aiye oya song eke tiyana widiyata ekkenekta adare karana gaman tawa kenkta adare hitenna puluwanda??ek practical da???ehema wunoth eka waradakda? nathnam situwili wala awlakda?? me sinduwe tiyana widiyata mehema deyak wunoth..... oyage adahasa mokadda echcharai

    mata oya prashne adalatwayak naha.mata ewunata eka danaganna ona
    .
    3.gif


    "ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ"


     

    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    ආදරය කරන කෙනෙක්ගෙ හිත රිද්දනව කියන්නෙ අපායෙ යන පව් වෑඩක්:frown:.....
    එහෙම මිනිහෙක් එක්ක ගෑනියෙක් සිටිය යුතුත් නෑ. මොකද ආදරය කියන්නෙ හෑමදේම නෙමේ නිසා.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Anjala.........hikkz
    Sad mood Wageee............
    Boot ekak wath kaawada....? nathnam ohoma thread ekak oya open karanne naaaa
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    සුබ පතනවා යුනිකෝඩ් වලින් නිර්මාන
    คุณร้อน

    Matada kiwe???:oo: man neme oya song eka type kale amila aiya mata udaw kale :P
    Mata tama sinhala typing ba :sorry:

    වැඩේනම් වැරදි වගෙ........එත් බොරු කියනැක වැරදි උනත් කෙනෙක්ව හොදමාර්ගයට ගන්න බොරුකියන එක වැරදි නැ වගෙ මෙදෙ ගැනත් හිතන්නත් පුලුවන්..........එත් එවගෙ හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නවනම් එ ඉතාම කලාතුරකින් තමා..........
    එකනිසා මෙ දෙ වැරදි කියන තැන ඉන්න එක කොකත් හොදය් මොකද ලොකෙ වැඩිපුර ඉන්නෙ එ වගෙ මිනිස්සු නෙමෙ.....
    :):)
    hmm eth pahadili madu btw Nalinda,Koheda gihin hitiye kalekin dakke :D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Anjala.........hikkz
    Sad mood Wageee............
    Boot ekak wath kaawada....? nathnam ohoma thread ekak oya open karanne naaaa
    He ammo dakka kal lamaya Padam karala wage sahenna munath adila gihin asuth ratu wela:rofl::rofl: dan iwarada padam karala :eek::eek:

    Oya dannawane man boot kanne na :D kanna dewal natuwada Lucky boot kanne :oo:
    man meka ahuwe me song ekat ekka podi prashnayak tiyanawa mata ekai oya PS eka kiyawala baluwanam terei meka mata adala na kiyala :D
     
    මුලින්ම සුබ පැතුම් සිංහල භාවිතය ගැන.
    කවි සිතුවිල්ලකදී අදහසක් දෙයක් නිර්මාණය කිරීම සහ ප්‍රායෝගික ජීවිතයේ දී එය ගළපා ගැනීම යන දෙක අහසට පොළොව මෙන් නොපෑහෙන දෙකක්.
    ආදරයේදී නම් සම්මතයට පිටුපා යෑමත් වරදක් නේ.වැරදි කර කර වෛර කරන්න එපා කීම විහිළුවක් වගේ මට නම් හිතෙන්නේ.