Itin ooiii oya dan podi dadan oya loku lamayek
![]()
![]()
thanx 4 remindin
bt oya subject 1 gana thiyenna adu danumak

Itin ooiii oya dan podi dadan oya loku lamayek
![]()
![]()

වංචාවක්ද? "*innocent face*
![]()


දෙන්න එළකිරි වගේ උත්තරයක්
හොද ළමයෙක් වෙන්න කියන්න
ත්රීකෝණ ආදර වලට පැටලෙන්න එපා කියන්න
මොකද අනිත් දෙන්නා එකතු උනොත් ජීවිතයම අපායක් වෙයි..
eya terum ganne na mata points ona එක විට හදවත් දෙකක් එක්ක බැදීමක් කියන්නේ හරි විහිළුවක් , එහෙම කරන්න බෑ අවංකව ආදරය කරනවානම් කවදාවත්ම ,
නමුත් අනුකම්පාව මගිනුත් ඔය වගේ සබදතාවයක් ඇති විය හැකියි , සිංදුවේ හැටියට ලොකු කථාවක් තම තමන්ට අවැසි විදියට නිර්මාණය කරගන්න පුලුවන්

බෑ මටත් ලොකුවෙන්න ඕනෙ ඒකයි![]()

I'll give it later........
you'll said YES if you are................

Anahhhhhhhh ow oya babathanx 4 remindin
bt oya subject 1 gana thiyenna adu danumak![]()


Matada kiwe???man neme oya song eka type kale amila aiya mata udaw kale
Mata tama sinhala typing ba
hmm eth pahadili madu btw Nalinda,Koheda gihin hitiye kalekin dakke![]()



.........Episod ekak DL unagaman eka balanawa ekai wadiya enna bari une......මුලින්ම සුබ පැතුම් සිංහල භාවිතය ගැන.
කවි සිතුවිල්ලකදී අදහසක් දෙයක් නිර්මාණය කිරීම සහ ප්රායෝගික ජීවිතයේ දී එය ගළපා ගැනීම යන දෙක අහසට පොළොව මෙන් නොපෑහෙන දෙකක්.
ආදරයේදී නම් සම්මතයට පිටුපා යෑමත් වරදක් නේ.වැරදි කර කර වෛර කරන්න එපා කීම විහිළුවක් වගේ මට නම් හිතෙන්නේ.
tama read karanna witarai puluwan.Bt kenek sinduwak liyanne godak welawata sidiyak mul karagena neda
eka wanchawak akke ..ehema wela tiyenawa ..mata wela tiyenwa ... mam nam eyata hate karanne ne... et eka loku wanchawak

oyata ehema wunada
Didnt get ya
anah ohama kiwoth mata banum ahanna wenawaeya terum ganne na mata points ona
![]()
mata dannena dewal pahadiliwa kiyanna barai prashnayak thiyenawa mata......
koheyannada ithin ........mama medawas wala TV series ekak DL karanawa habai holman ekak (supernatural).........Episod ekak DL unagaman eka balanawa ekai wadiya enna bari une......

oya kawada idanda ewa balanne?
bt malli eya kiyanne wena deyak neEyata kiyanna kochchara adare unath thamanta cheat karapu minihek ekka eka mohothakwak ekata inna one na kiyala.. Eka adaryak nemei.. Anika adaraya thibu pamaninma jeewithe sathuta labenneth na.. Adaraya kiyanne jeewithe hamadema nemei.. ethnin ehata jeewithe wenna godak dewal thiyenawa..

වරදක් කළත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ
ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ
වෙනසක් නොවි මගෙ හිස් අතින්
පිසළන්නේ කොයි කඳුළුදෝ
අසරණ ඔබයි තනිවුණු ඇයයි
මට සාප කර යාවිදෝ
ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ
මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ?? මේ වගේ දෙයක් කෙනෙක්ට වෙන්න පුළුවන්ද ??? ඒ වගේ දෙයකදි ඒක වැරැද්දක්ද ?
![]()
PS:This is not relevant to me (Thanks amila_90210 aiya for Unicode)




He he thanks bt tama mata sinhala typing ba oka type karala dunne man wenuwen mage hoda yaluwektama read karanna witarai puluwan.Bt kenek sinduwak liyanne godak welawata sidiyak mul karagena neda
oyata ehema wunada
![]()
mam dana gannakota parakku wadi
eka parana katawak ...oya ahala tibuna nisa kiwwe...akkage yaluwata ehema wela nam itin..eyata e by/gl wa amataka karala danna kiyanna wena karanna deyak mam na akke

He ammo dakka kal lamaya Padam karala wage sahenna munath adila gihin asuth ratu weladan iwarada padam karala
Oya dannawane man boot kanne nakanna dewal natuwada Lucky boot kanne
man meka ahuwe me song ekat ekka podi prashnayak tiyanawa mata ekai oya PS eka kiyawala baluwanam terei meka mata adala na kiyala
![]()


kiyala....apo wenna puluwani..
eth eka ekkena hithana pathana widiya wenasne..
so it Depends..
If somebody has True feelings...then this is a reality...

ha ha eka wahama hada ganna nathnam future ekedi loku prashnayak wei oyata![]()
Horror movieoya kawada idanda ewa balanne?
![]()




bt malli eya kiyanne wena deyak neeyata e guy wa marry karanna one nalu adare karanawanm ati lu![]()
![]()


Mekai aiye oya song eke tiyana widiyata ekkenekta adare karana gaman tawa kenkta adare hitenna puluwanda??ek practical da???ehema wunoth eka waradakda? nathnam situwili wala awlakda?? me sinduwe tiyana widiyata mehema deyak wunoth..... oyage adahasa mokadda echcharai
mata oya prashne adalatwayak naha.mata ewunata eka danaganna ona.![]()
"ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
මට මාගේ ඇස් දෙක වගේ"
aiyoooooooooo. eka para dennek mokakda?mama eka para 3 denekuta love karala thiyenawane
![]()


