මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
වංචාවක්ද? ":eek: *innocent face* :rofl:

Didnt get ya :oo::eek:

දෙන්න එළකිරි වගේ උත්තරයක්
හොද ළමයෙක් වෙන්න කියන්න
ත්‍රීකෝණ ආදර වලට පැටලෙන්න එපා කියන්න :lol::lol:
මොකද අනිත් දෙන්නා එකතු උනොත් ජීවිතයම අපායක් වෙයි..:rofl:

anah ohama kiwoth mata banum ahanna wenawa:sorry: eya terum ganne na mata points ona

එක විට හදවත් දෙකක් එක්ක බැදීමක් කියන්නේ හරි විහිළුවක් , එහෙම කරන්න බෑ අවංකව ආදරය කරනවානම් කවදාවත්ම ,
නමුත් අනුකම්පාව මගිනුත් ඔය වගේ සබදතාවයක් ඇති විය හැකියි , සිංදුවේ හැටියට ලොකු කථාවක් තම තමන්ට අවැසි විදියට නිර්මාණය කරගන්න පුලුවන්


hmm eke aththak tiyanawa :)

බෑ මටත් ලොකුවෙන්න ඕනෙ ඒකයි :P:P:P

aninawa tokkak
3.gif
podi eka podi widiyata inna lol :rofl:



I'll give it later........ ;)
you'll said YES if you are................

wht?? If you are......??? :eek:
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
a girl might be expecting something from her bf... so having more than one relationship is being unable to fulfill her needs as a bf. and im pretty sure that expectation won't be a little one!! anyway, i cant have two at the same time. starting a new one is one way to forget the previous one, for me.
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    Matada kiwe???:oo: man neme oya song eka type kale amila aiya mata udaw kale :P
    Mata tama sinhala typing ba :sorry:


    hmm eth pahadili madu btw Nalinda,Koheda gihin hitiye kalekin dakke :D


    mata dannena dewal pahadiliwa kiyanna barai prashnayak thiyenawa mata......:rofl::rofl:
    koheyannada ithin ........mama medawas wala TV series ekak DL karanawa habai holman ekak (supernatural):shocked::shocked:.........Episod ekak DL unagaman eka balanawa ekai wadiya enna bari une......
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මුලින්ම සුබ පැතුම් සිංහල භාවිතය ගැන.
    කවි සිතුවිල්ලකදී අදහසක් දෙයක් නිර්මාණය කිරීම සහ ප්‍රායෝගික ජීවිතයේ දී එය ගළපා ගැනීම යන දෙක අහසට පොළොව මෙන් නොපෑහෙන දෙකක්.
    ආදරයේදී නම් සම්මතයට පිටුපා යෑමත් වරදක් නේ.වැරදි කර කර වෛර කරන්න එපා කීම විහිළුවක් වගේ මට නම් හිතෙන්නේ.

    He he thanks bt tama mata sinhala typing ba oka type karala dunne man wenuwen mage hoda yaluwek :D tama read karanna witarai puluwan.Bt kenek sinduwak liyanne godak welawata sidiyak mul karagena neda:rolleyes:

    eka wanchawak akke ..ehema wela tiyenawa ..mata wela tiyenwa ... mam nam eyata hate karanne ne... et eka loku wanchawak
    :confused::confused: oyata ehema wunada
    2.gif
     

    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    Didnt get ya :oo::eek:



    anah ohama kiwoth mata banum ahanna wenawa:sorry: eya terum ganne na mata points ona

    :eek:

    Eyata kiyanna kochchara adare unath thamanta cheat karapu minihek ekka eka mohothakwak ekata inna one na kiyala.. Eka adaryak nemei.. Anika adaraya thibu pamaninma jeewithe sathuta labenneth na.. Adaraya kiyanne jeewithe hamadema nemei.. ethnin ehata jeewithe wenna godak dewal thiyenawa..
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    mata dannena dewal pahadiliwa kiyanna barai prashnayak thiyenawa mata......:rofl::rofl:
    koheyannada ithin ........mama medawas wala TV series ekak DL karanawa habai holman ekak (supernatural):shocked::shocked:.........Episod ekak DL unagaman eka balanawa ekai wadiya enna bari une......

    ha ha eka wahama hada ganna nathnam future ekedi loku prashnayak wei oyata :P :rofl:

    Horror movie :eek: oya kawada idanda ewa balanne?
    3.gif
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Eyata kiyanna kochchara adare unath thamanta cheat karapu minihek ekka eka mohothakwak ekata inna one na kiyala.. Eka adaryak nemei.. Anika adaraya thibu pamaninma jeewithe sathuta labenneth na.. Adaraya kiyanne jeewithe hamadema nemei.. ethnin ehata jeewithe wenna godak dewal thiyenawa..
    bt malli eya kiyanne wena deyak ne
    2.gif
    eyata e guy wa marry karanna one nalu adare karanawanm ati lu :sorry:
     

    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    වරදක් කළත් හිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ


    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙළා කුමටදෝ
    වෙනසක් නොවි මගෙ හිස් අතින්
    පිසළන්නේ කොයි කඳුළුදෝ

    අසරණ ඔබයි තනිවුණු ඇයයි
    මට සාප කර යාවිදෝ
    ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්
    සමුගන්න සිදු වේවිදෝ



    මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ?? මේ වගේ දෙයක් කෙනෙක්ට වෙන්න පුළුවන්ද ??? ඒ වගේ දෙයකදි ඒක වැරැද්දක්ද ?

    :rolleyes::rolleyes::rolleyes:

    PS:This is not relevant to me (Thanks amila_90210 aiya for Unicode)


    oyawage thatwayak athiwei kiyala mama gini baye inne :sorry:
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    He he thanks bt tama mata sinhala typing ba oka type karala dunne man wenuwen mage hoda yaluwek :D tama read karanna witarai puluwan.Bt kenek sinduwak liyanne godak welawata sidiyak mul karagena neda:rolleyes:


    :confused::confused: oyata ehema wunada
    2.gif


    yup dan eya wena kenek ekka :D mam dana gannakota parakku wadi :D eka parana katawak ...oya ahala tibuna nisa kiwwe...akkage yaluwata ehema wela nam itin..eyata e by/gl wa amataka karala danna kiyanna wena karanna deyak mam na akke:(:(
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    He ammo dakka kal lamaya Padam karala wage sahenna munath adila gihin asuth ratu wela:rofl::rofl: dan iwarada padam karala :eek::eek:

    Oya dannawane man boot kanne na :D kanna dewal natuwada Lucky boot kanne :oo:
    man meka ahuwe me song ekat ekka podi prashnayak tiyanawa mata ekai oya PS eka kiyawala baluwanam terei meka mata adala na kiyala :D


    namuth oya .... anith members la dala thiyana post walata reply karala thiyana hatiyata... penne.........
    oya kala wageeeee....
    anika mata mathak wenawa...
    oya thread ekaka dala thibba deyak..... Vampiers gana....
    eke kiyala thibba oya seen ekak.... Hitapu ekkenaaa....:(:(:( kiyala....

    mama ithin ai oyata kiyanna oneee nane....
    hikkz.......
    boot gana.......
    OK.... GOOD n8......
    See u tmaw.....
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Mekai aiye oya song eke tiyana widiyata ekkenekta adare karana gaman tawa kenkta adare hitenna puluwanda??ek practical da???ehema wunoth eka waradakda? nathnam situwili wala awlakda?? me sinduwe tiyana widiyata mehema deyak wunoth..... oyage adahasa mokadda echcharai

    mata oya prashne adalatwayak naha.mata ewunata eka danaganna ona
    .
    3.gif


    "ඔබමෙන් ඇයත් ඇයමෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගේ"




    මෙහෙමයි ඔතනදි එක්කෙනෙක් වෙත ආදරයෙන් බැඳිල ඉන්න විට තව කෙනෙකුට ආදරයක් ඇතිවෙනව කියන්නෙ එක්කො අර කෙනාට තියෙන ආදරය හීන වී යෑම නිසා අනිත් කෙනාට ආදරයක් හටගන්නව. එහෙමත් නැත්තම් දෙන්නට ම ආශාවක් පමණයි ඇත්තෙ. පෙම්වතියකට හෝ පෙම්වතෙකුට දෙදෙනෙකුට එකවර ආදරයක් එක සමානව හටගන්නව කියන දේ හා එක සමානව දෙදෙනාට ම ආදරය කරමින් ඉන්නව කියන දේ ප්‍රායෝගික නෑ. එතනදි එක්කෙනෙක් තෝරගන්න සිදුවෙනව හෝ දෙන්නගෙන් ම ඉවත් වෙන්න සිදුවෙනව. හැබැයි කෙනෙකු වෙත තිබුණ ආදරයක් අඩුවී යද්දි වෙන කෙනෙකුට ඒ හිතේ ආදරයක් මතුවිය හැකියි. මෙතන මේ අවංක වූ හා අපිරිමිත වූ හා නොසැලෙන ආදරය නම් වූ දේ ගැන නෙමෙයි කියන්නෙ. (සාමනයෙන් එහෙම ආදරයක් කෙනෙකුට දක්ව‍න්නෙ දෙමවුපියො. කලාතුරකින් බිරිඳ ‍හෝ සැමයත් එහෙම වෙන්න පුළුවන්.)

    වැරදිද කියන ගැටලුවට පිළිතුරක් දෙනව නම් කියන්න තියෙන්නෙ ආදරය කරද්දි අවංකව ආදරය කරන්න කියල. හැබැයි යම් හේතුන් මත ඒ කෙනාට තියෙන් ආදරය අඩුවී හෝ නැතිවී වෙන කෙනෙකු වෙත ආදරයෙන් බැ‍ඳෙනව නම් අර මුල් තැනැත්තාව තවත් රවටන්නෙ නැතුව වෙන්වීම හොඳ දෙයක්. හැබැයි ඉතින් එහෙ මෙහෙ දුවන සිතකින් ඒ කෙනාට හොඳක් සිද්ධවෙන්නෙ නෑ. තමන්ගෙ හිත නිසියාකාර අරමුණක තියාගන්න පුහුණු වෙන්න ඕන. හැබැයි සැබෑ ආදරය කියන දේ දිනම් එහෙම වෙන්න අපහසුයි. ඒත් ආදරය කියන දේ දෙදෙනාගේ ම රුචිකත්වය. හැඟීම් මත සිදුවන නිසා එසේ ‍නොගැලපීම් ඇතිවීමට ඉඩ තියනව. ඔය දේවල් සාමන්‍ය වෙන්නෙ අශාව කියන දේ වරදව ආදරය ලෙස වටහා ගැනීම නිසා. හරි ආදරයනම් එතන තිබිය යුත්තේ පරිත්‍යාගය. ඒත් සාමාන්‍ය මිනිසුන් වන අපට හැඟීම්, ආශාවන් ඕනවටත් වැඩියෙන් තියෙන් නිසා ආදරය කියන දේත් ආශාව පදනම් කරගෙන තමයි බිහිවෙන්නෙ.