මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම එකපාරක් අහල තියෙනවා මේක නැන්දම්මා සහ ලේලි අතර ඇතිවෙන ප්‍රශ්න වලදි තනිවෙන සැමියෙක් ගැන කියන ගීතයක් කියලා. එක ගෙන කවුරු හරි අහල තියෙනවද..?
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මම එකපාරක් අහල තියෙනවා මේක නැන්දම්මා සහ ලේලි අතර ඇතිවෙන ප්‍රශ්න වලදි තනිවෙන සැමියෙක් ගැන කියන ගීතයක් කියලා. එක ගෙන කවුරු හරි අහල තියෙනවද..?
    Oka tawa aiya kenk kiwa :oo: eka aththakda?
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම එකපාරක් අහල තියෙනවා මේක නැන්දම්මා සහ ලේලි අතර ඇතිවෙන ප්‍රශ්න වලදි තනිවෙන සැමියෙක් ගැන කියන ගීතයක් කියලා. එක ගෙන කවුරු හරි අහල තියෙනවද..?

    ne machan mama nam ehema hitanne ne.balapn first verse eke mul pada deka
    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙළා කුමටදෝ

    Meka nandamma leli case ekak wenna be ban.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    දම් පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොඩොඩා ඉන්නේ ඇයි...

    මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...
    :rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ne machan mama nam ehema hitanne ne.balapn first verse eke mul pada deka
    ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
    අප එක්වෙළා කුමටදෝ

    Meka nandamma leli case ekak wenna be ban.

    මෙහෙම වෙන්න බැරිද..? තමන්ගේ පුතාගේ ආදර සම්බන්දයට විරුද්ධ වෙන අම්මා කෙනෙක් වෙන්න බැරිද.?

    අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ..

    අම්මට ඉන්නේ මේ පුතා විතරයි..කාත් කවුරුවත් නැ.. එහෙම හිතන්න බැරිද..?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දම් පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොඩොඩා ඉන්නේ ඇයි...

    මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...
    :rolleyes:

    ඒ මොකද්ද..??
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    දම් පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොඩොඩා ඉන්නේ ඇයි...

    මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...:rolleyes:

    Oke kiyanne asammatha premayak gana..
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    මෙහෙම වෙන්න බැරිද..? තමන්ගේ පුතාගේ ආදර සම්බන්දයට විරුද්ධ වෙන අම්මා කෙනෙක් වෙන්න බැරිද.?

    අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ..

    අම්මට ඉන්නේ මේ පුතා විතරයි..කාත් කවුරුවත් නැ.. එහෙම හිතන්න බැරිද..?

    Oka nandamma leli case ekak nam ohoma thamy wenna one...
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Oka nandamma leli case ekak nam ohoma thamy wenna one...

    එක තමයි...ඒත් මෙ සමහර ගීත සමාජ ගතවෙලා තියෙන්නේ වෙන අදහස් වලින්.. හබැයි මම දන්නෙත් නැහැ මේ අදහස හරියටම හරි ද කියලා..
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Originally Posted by ela_eluwa120
    දම් පාටින් ලා සද බැසයනවා
    ආකාසේ රන්වන් පාටයි
    සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
    නොඩොඩා ඉන්නේ ඇයි...

    මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...:rolleyes:
    Oke kiyanne asammatha premayak gana..

    අසම්මත වැඩක් තමයි වෙලා තියෙන්නෙ...:oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොදට බලන්න...සද බැස යන්නෙ රෑටද උදේට ද..

    ආ.... ඔව් ඔව්.. මේක ලියලා තියෙන්නේ අසම්මත ප්‍රේමයක් ගැන. මම හිතුවා වෙන අදහසකුත් තියෙනවා කියලා.