ow eth eka hari amaruiita wada hodai mehema type karana eka![]()
Oka tawa aiya kenk kiwaමම එකපාරක් අහල තියෙනවා මේක නැන්දම්මා සහ ලේලි අතර ඇතිවෙන ප්‍රශ්න වලදි තනිවෙන සැමියෙක් ගැන කියන ගීතයක් කියලා. එක ගෙන කවුරු හරි අහල තියෙනවද..?
eka aththakda?මම එකපාරක් අහල තියෙනවා මේක නැන්දම්මා සහ ලේලි අතර ඇතිවෙන ප්‍රශ්න වලදි තනිවෙන සැමියෙක් ගැන කියන ගීතයක් කියලා. එක ගෙන කවුරු හරි අහල තියෙනවද..?
Oka tawa aiya kenk kiwaeka aththakda?

ne machan mama nam ehema hitanne ne.balapn first verse eke mul pada deka
ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ
Meka nandamma leli case ekak wenna be ban.
දම් පාටින් ලා සද බැසයනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොඩොඩා ඉන්නේ ඇයි...
මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...![]()
දම් පාටින් ලා සද බැසයනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොඩොඩා ඉන්නේ ඇයි...
මේ සිංදුවෙත් කොස්සක් තියනවා නේද...![]()
මෙහෙම වෙන්න බැරිද..? තමන්ගේ පුතාගේ ආදර සම්බන්දයට විරුද්ධ වෙන අම්මා කෙනෙක් වෙන්න බැරිද.?
අසරණ ඔබයි..තනිවුන ඇයයි...
මට සාප කර යාවිදෝ..
අම්මට ඉන්නේ මේ පුතා විතරයි..කාත් කවුරුවත් නැ.. එහෙම හිතන්න බැරිද..?
Oka nandamma leli case ekak nam ohoma thamy wenna one...
හොදට බලන්න...සද බැස යන්නෙ රෑටද උදේට ද..
oka thanikarama waradi adahasak,okata kiyanne wanchawa sadaranikaranaya karanna yama

ආ.... ඔව් ඔව්.. මේක ලියලා තියෙන්නේ අසම්මත ප්‍රේමයක් ගැන. මම හිතුවා වෙන අදහසකුත් තියෙනවා කියලා.





