මේ ගැන ඔයාලා මොනාද හිතන්නේ??

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මෙහෙම වෙන්න බැරිද..? තමන්ගේ පුතාගේ ආදර සම්බන්දයට විරුද්ධ වෙන අම්මා කෙනෙක් වෙන්න බැරිද.?

    අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ..

    අම්මට ඉන්නේ මේ පුතා විතරයි..කාත් කවුරුවත් නැ.. එහෙම හිතන්න බැරිද..?

    Hari api ehema hitamuko,but me anthima pada deke tiyanawane
    "අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ.." kiyala.
    hari oya kiyana widihata meka ammai leliy nam amma ai puthata sapa karala yanne?(mokada methana tiyanawane dennama sapa karala yanawa kiyala)
    methana tiyenne Nandamma leli case ekak nam dennagen ekkenai tharaha wela yanne ekko amma,naththam adare karana kena.

    dennama upset wei kiyala thiyana handa mata nam hitenne meka triangular love ekak.

    oyata mokada hitenne?
     
    KGP

    Member
    Nov 5, 2009
    490
    7
    0
    Home sweet home@Homagama
    අසම්මත වුනත් ඒ ප්‍රෙමය ලස්සනට සාධාරණීකරනය කරලා තියෙනවා මේ ගීතයෙන්. :):):)

    අසම්ම්ත ප්‍රෙමය කියන්නෙ මිනිස්සු සමාජ ගත වෙච්ච දවසෙ ඉදන් තියෙන දෙයක්....
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Hari api ehema hitamuko,but me anthima pada deke tiyanawane
    "අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ.." kiyala.hari oya kiyana widihata meka ammai leliy nam amma ai puthata sapa karala yanne?(mokada methana tiyanawane dennama sapa karala yanawa kiyala)
    methana tiyenne Nandamma leli case ekak nam dennagen ekkenai tharaha wela yanne ekko amma,naththam adare karana kena.

    dennama upset wei kiyala thiyana handa mata nam hitenne meka triangular love ekak
    ow hoda point ekak
    11.gif
    Balanna man me thread eka open kaleth mata oya song eka teruma harima patalili sahagatai :D man oka gana godak kalpana karalat baluwa ekai ahala balana hitune
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    එක පාරට දෙන්නෙක්ට ආදරය කරනව කියන එක මම නම් හිතන්නේ වංචාවක් කියල:eek:

    අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නෙකුට ඇස් දෙකට වගේ එක ලෙසින් ආදරය කරන්න පුළුවන්,
    ඒ අම්මගෙ සෙනෙහස පරාර්ථකාමී නිසා

    ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට හෝ කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරය එහෙම පරාර්ථකාමී නෑ..
    මම මගේ කියන සංකල්පය එතන තියෙන්නේ..:nerd:
    ඉතිං එතනදී එහෙම කරන්න පුළුවං කියලා හිතෙන්නෑ සැබෑ ආදරයක්
    එක්කෙනෙකුට හෝ වංචාව වෙන්නේ..නැත්නම් දෙන්නටම වංචාව
    සමහර විට අනුකම්පාව නිසා ආදරය උපදිනවා..
    ඒ වෙලාවට මේක ටිකක් වෙනස්වෙන්න පුළුවන්

    true
     
    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    Yeah......... true... yes...
    :):):):)

    E apine......
    ape ekek innawa....

    miniha.... kello 5 ekka love karanawa.....
    maxxaaa..... he is my best FND:lol::lol::lol:

    habai .... tht girl lata inne 1 boy FND kenai......eya thamai... tht boy....
    bt minihata girl la 5 denek.....mmmmmmmmmmm:):)
    (me dawas wala thawa girl kenek ta try karanawa):rofl::lol:

    :shocked::shocked: maruneeeeee:lol::lol:
     
    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    එක පාරට දෙන්නෙක්ට ආදරය කරනව කියන එක මම නම් හිතන්නේ වංචාවක් කියල:eek:

    අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් දෙන්නෙකුට ඇස් දෙකට වගේ එක ලෙසින් ආදරය කරන්න පුළුවන්,
    ඒ අම්මගෙ සෙනෙහස පරාර්ථකාමී නිසා

    ඒත් කෙල්ලෙක් කොල්ලෙකුට හෝ කොල්ලෙක් කෙල්ලෙකුට කරන ආදරය එහෙම පරාර්ථකාමී නෑ..
    මම මගේ කියන සංකල්පය එතන තියෙන්නේ..
    :nerd:
    ඉතිං එතනදී එහෙම කරන්න පුළුවං කියලා හිතෙන්නෑ සැබෑ ආදරයක්
    එක්කෙනෙකුට හෝ වංචාව වෙන්නේ..නැත්නම් දෙන්නටම වංචාව
    සමහර විට අනුකම්පාව නිසා ආදරය උපදිනවා..
    ඒ වෙලාවට මේක ටිකක් වෙනස්වෙන්න පුළුවන්

    Hariyatama hari brO:)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Hari api ehema hitamuko,but me anthima pada deke tiyanawane
    "අසරණ ඔබයි..තනිවුන ඇයයි...
    මට සාප කර යාවිදෝ.." kiyala.
    hari oya kiyana widihata meka ammai leliy nam amma ai puthata sapa karala yanne?(mokada methana tiyanawane dennama sapa karala yanawa kiyala)
    methana tiyenne Nandamma leli case ekak nam dennagen ekkenai tharaha wela yanne ekko amma,naththam adare karana kena.

    dennama upset wei kiyala thiyana handa mata nam hitenne meka triangular love ekak.

    oyata mokada hitenne?

    ඒකත් ඇත්ත තමයි... මගේ දනුම නම් ඇත්තටම මදි මේවා විග්‍රහ කරන්න තරම්...
    අපිට එක එක අතට මේක හරවගන්න පුලුවන් අපි බලන කෝණය අනුව.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අසම්ම්ත ප්‍රෙමය කියන්නෙ මිනිස්සු සමාජ ගත වෙච්ච දවසෙ ඉදන් තියෙන දෙයක්....

    සම්මතය කියන එක සම්මතයක් වුනේ අසම්මතය නිසා...
    :)