බැන්දනම් බැදපු විදිහට ඉන්න එපැයි නේ..නැත්නම් අපි වගේ ඉන්නෝනඔව්..ඒ වගේ දේවල් සිද්ධ වෙනවා... හැබැයි විවාහක පිරිමියෙක් තවත් පෙම්වතියක් ඇසුරු කරනවානම් ඒක සම්මතයට පටහැනියි..

බැන්දනම් බැදපු විදිහට ඉන්න එපැයි නේ..නැත්නම් අපි වගේ ඉන්නෝනඔව්..ඒ වගේ දේවල් සිද්ධ වෙනවා... හැබැයි විවාහක පිරිමියෙක් තවත් පෙම්වතියක් ඇසුරු කරනවානම් ඒක සම්මතයට පටහැනියි..

බැන්දනම් බැදපු විදිහට ඉන්න එපැයි නේ..නැත්නම් අපි වගේ ඉන්නෝන![]()

ඒත් සමහර විට නියම ආදරේ කියන එක කෙනක් අඳුරගන්නේ බැන්දට පස්සේ.... එතකොටත් සමහර විට කෙනෙක්ට ජීවිතේ පටලැවෙනවා...![]()

TRSUT ME... I had to face it.
But.... Go for the one You LOVE MORE... the one Your feel BETTER for you......
time will cure the wounds.....
but dont kill time and spend time between them. you will end up with Nothing.
(ඕන තරම් මේ වගේ දේවල් වෙනවා.ඔබෙ ගිනි නිවා ඇගෙ සිත දවා
අප එක්වෙළා කුමටදෝ-, මෙතනින්ම කාරණය පැහැදිලියි නේ)මේ වාද කරන්නේ කුමක් ගැනද කියා මට නම් තේරෙන්නෙ නෑ.Anjala අහන්නේ මේ ගැන නිවරදි වැටහීමකින් නොවේද කියලත් හිතෙනවා.සමස්තයක් විදිහට සිංදුවේ අර්ථ දෙකක් පේනවා.(මෙහි රචකයා කියා ඇති පරිදි)එකක් පෙම්වතුන් දෙන්නෙක් හෝ පෙම්වතියන් දෙන්නෙකුට එකවර ආදරය(ආශා?) කිරීමක්. අනික මව ගේ සෙනෙහස හා පෙම්වතියගේ ප්‍රේමය අතර ගැටුම.
මේ දෙක කවරක් වුවත්මනුශ්යත්වය පැත්තෙන් බැලූ විට දෙකම ශොචනීයයි.වැරදියි.සම්මතයට පටහැනියි.(කරුනාකර ඉහත වචන නිවැරදිව තේරුම්ගන්න)
eka para kello 2k 3k ta love karanna......
no Problem......yeah....
never Sad mood 4 boots.......mmmmmmmm
One by one


















Math ekata ekagai kii denek ekka yaluwela hitiyth bandata passe inna ona ekkenai![]()
ඔව්.. එක හරි.... ඒත් මම අදහස් කරේ සමහර අයට තමන්ට ඇතතටම ආදරයක් දැනෙන කෙනා අඳුරගන්න ලැබෙන්නේ බැන්දට පස්සේ... එතකොට එයා ලෝක දෙකක අතරමන් වෙනවා.... ගොඩක් වෙලාවට මේක වෙනවා යෝජනා වලින් විවාහ වෙන අයට...

lol you should always have guts to say no thank you when the right one comes along![]()


