මේ ගැන දැනුම තියෙන අයගෙන් උදව්

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    මේ ගැන දැනුම තියෙන අයගෙන් උදව්

    vps එකකට හොස්ට් කරපු සමාජ ජාල සයිට් එකකට විසිටර්ස්ල සීමාවක්තියෙනවද?
    වැඩිපුර ආවොතින් සර්වර් එක ඩවුන් වෙනවද?/
    vps වාසි මොනවද?අවාසි මොනවද?

    Dedicated වාසි මොනවද?අවාසි මොනවද?
    free ssl දෙනවද?

    ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද?
    ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?
    අවුරුද්දකට SSL ගන්න කීයක් වෙනවද?
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත්සහනදායී මිලකට SSL
    දෙනවද?

    free full dos ආරක්ෂාව දෙනවද?
    එහෙම දෙන සයිට් මොනවද?

    ඩෙඩිකේටඩ් සර්වර් එක ගැනත් මේ ටිකම දැනගන්න ඕනි
    vps සර්වර් එකට කොපමණ online visiter ල සංඛ්‍යාවක් දරාගත හැකිද?
     
    • Like
    Reactions: RottenCOLT

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    vps එකකට හොස්ට් කරපු සමාජ ජාල සයිට් එකකට විසිටර්ස්ල සීමාවක්තියෙනවද?
    වැඩිපුර ආවොතින් සර්වර් එක ඩවුන් වෙනවද?/
    vps වාසි මොනවද?අවාසි මොනවද?


    සරලව කියන්නම්, VPS කියන්නේ virtual private network කියන එකක්. ඒ කියන්නේ උබ ගාව තියෙන 1TB හාඩ් එකක් තියෙන කොම්පියුටර් එකක් සමානව කොටස් 10කට වෙන් කරලා එයින් එකක් දෙනවා වගේ. ඔක්කොටම පාවිච්චි වෙන්නේ එකම computer එක නමුත් ලොකු හානියක් නෑ උන් එකිනෙකාට බාදාවක් නොවෙන්න ඒ පොදු resource එක manage කරන නිසා. මේකට virtualisation කියලා technology එකක් භාවිතා කරනවා.

    ගොඩාක් විසිටර්ස්ලා ආවා කියලා එහෙම කිසි අවුලක් වෙන්නේ නෑ උන් උබව leach නොකරන තාක්කල්. ඒ කිව්වේ උබේ content බලන්න විතරක් උන් එනවා නම්. සර්වර් ඩවුන් වෙන්නේ හරිම කලාතුරකින්. කලින් කියුවා වගේ උබට වෙනම environment එකක් දෙන නිසා ඒක ඇතුලේ උබට ඕනා එකක් කරන්න පුලුවන්. PHP දාන්නද, Java දාන්නද ඒ දෙකම දානවද කියන එක ඔයා තමයි තීරණය කරන්නේ. Shared hosting වලට වඩා VPS ගොඩක් වාසියි සහ ආරක්ශාකාරී වැඩියි.


    Dedicated වාසි මොනවද?අවාසි මොනවද?
    free ssl දෙනවද?


    උබ වෙනුවෙන් කෙලින්ම computer resource වෙන් කරන එකයි dedicated server වල වෙන්නේ.. මේක භාවිතා කරන්නේ උබට ලොකුම ලොකු වෙබ් ඇප් එකක් වගේ තියෙනවානම්. නැත්නම් බොරු ආයෝජනයක්.. මේ සර්වර් එකෙන් උබ ඇරෙන්න වෙන කවුරුත් වැඩක් ගන්නේ නෑ.

    Free SSL දේන්නේ hosting provider gift එකක් විදියට. සමහර අය lifetime දෙනවා, සමහර අය 1 year free දෙනවා.


    ssl වල Upto 256-bit Encryptions කියන්නෙ මොකද්ද?
    ssl ගැන සම්පූරණයෙනන්ම දැනගන්න ඕනි
    SSL කාණ්ඩ 3ක් තියෙනවා නේද? ඒවා පැහැදිලි කරනවාද?
    අවුරුද්දකට SSL ගන්න කීයක් වෙනවද?
    VPS Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    Dedicated Server හොස්ටින් වලට SSL Free දෙනවද?
    නැත්නම් හොස්ටින් ආයතනය VPS හෝ Dedicated හොස්ටින් ගත්තොත්සහනදායී මිලකට SSL
    දෙනවද?


    SSL ගැන වෙන කෙනෙක් කියලා දෙයි කියලා මම හිතනවා.
    VPS වලට Free SSL දෙන්නේ බොහොම අඩු hosting providerලා ටිකක්. නැත්තේමත් නැති තරම් වගේ. ගොඩක් අය අඩුවට ගන්න පුලුවන් SSL package එකක් නිකන් දෙන්නේ. නිකන් ඉන්න වෙලාවට කියවන්න හදිස්සියේවත් මේ SSL providerලාගේ security breach උනොත් එයාලා දෙන වන්දි මුදල් මොනවද කියලා.



    free full dos ආරක්ෂාව දෙනවද?
    එහෙම දෙන සයිට් මොනවද?


    DDoS ගැන වෙන්න ඇති කියන්නේ. ඒක නිකන් දෙන්නේ නෑ. ඒකෙත් වර්ග කිහිපයක් තියෙනවා. OS level protection, Hardware firewalls (Layer 3,5,7 etc). ඕකෙන් OS firewall ඉතින් පොඩි ගානක් හෝ නිකන් වගේ ගන්න පුලුවන්. VPS එකකට ගියොත් OS Firewall එකක් install කරලා basic/moderate protection එකක් උබටම ගන්න පුලුවන්. WAF (Web access firewall) කියන එකත් එක්තරා OS firewall එකක් මම දන්න විදියට.


    ඩෙඩිකේටඩ් සර්වර් එක ගැනත් මේ ටිකම දැනගන්න ඕනි
    vps සර්වර් එකට කොපමණ online visiter ල සංඛ්‍යාවක් දරාගත හැකිද?


    තනිකරම server එකේ resource usage එක මත රදා පවතිනවා. 100,000+ daily visitors ඉන්නවා නම් VPS එකක් හොදටම ඇති. Web application (ecommerce) වගේ තියෙනවා නම්, ඒකේත් ගොඩාක් visitors එනවා නම් dedicated යන්න.

     

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    SSL providerලාගේ security breach උනොත් එයාලා දෙන වන්දි මුදල් මොනවද කියලා.

    maa gana kiyala danna ko