මේ ගැන මොකද හිතන්නේ?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴
    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
    කතෝලික, මුස්ලිම් රටවල් වල එහෙමයි කියලා අපි එහෙම කරන්න ඕන නෑ නේ.

    උත්තරේ ලේසි.
    1. හොදම රටවල් වලින් ලංකාව ඉන්නෙ කීවෙනි තැනද?
    2. ලංකාවෙ ඉදන් පහලට තියන හැම රටක්ම අදහන්නෙ බුද්දාගමද?

    නිගමනය රටේ දියුනුවට හෝ පසුබෑමට හේතුව ආගම් නොවේ.
    එහෙම නම් මොකක්ද හේතුව?
    ------ Post added on Jul 26, 2024 at 7:29 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    කතෝලික, මුස්ලිම් රටවල් වල එහෙමයි කියලා අපි එහෙම කරන්න ඕන නෑ නේ.

    ඔයාගෙ තර්කය අනුව ඒ රටවල් දුප්පත් වෙන්ඩ ඕනෙනෙ?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    Lankaawe aagama aarthikayata sambandha welaa na
    koheda bung naththe? tourism walinma goda danna puluwan island ekak ne lankawa, nikamata hithapan nightlife promote karala nightclub dala, prostitution legalize karala, poya dawas gaga bar wahanne nathuwa owa 24/7 arala party vibe ekak lankawe haduwanam foreign income 5x wenawane. owa karanne kohomada sanskuchiya kanawa kiyagena enne hamduruwo upawasa karagena? agama directly sambandai lankawe. ekai me kelawela thiyenne. anika lankawe thiyenneth real buddism neme, soma hamuduruwo, hela urume, bodu bala sena wage promote karapu sinhala baudda brand ekak. oken inna ekekwath hari buddhism danne na. habai kiyanne baudda kiyala. man kiyanne real buddhism gana neme lankawe thiyana taleban, jihard bauddayo gana. elakiriyema agama rakinna ena un katha karana widiya balapanko oka therun ganna puluwan 😂
     
    • Haha
    Reactions: S_M_S

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    සම්භාවිතාව වැඩි කරගන්න වෙනම හේතු තියෙනවා. ඒ හේතු ඇති කිරීමෙන් සම්භාවිතාව වැඩි කරගන්න පුළුවන්. ඒ හේතු ඇති කරගැනීමත් ලේසි නෑ ඉතින්.
    explain pls
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔයාගෙ තර්කය අනුව ඒ රටවල් දුප්පත් වෙන්ඩ ඕනෙනෙ?
    ඒ රටවල් වල මිනිස්සු එහෙම හිතුවත් දුප්පත් රටවල් නොවෙන හේතුව system එකක් හරියට දුවන එක සහා system එකේ වැදගත්කම ඒ මිනිස්සු තේරුම් අරන් ඉන්න එක.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    මිනිස්සු ප්‍රතිපත්තියට වඩා ආමිසයටයි බර ඒක එකක්, අනික නිවැරදි අවබෝධයක් දෙන්න තරම් සුදුසු අය අඩුයි සමාජය තුල, වැරදි දේ හරියි කියන අය වැඩියි ඉතන් නිවැරදි දේ දන්න අය නිහඬවනව සමාජ බලපෑම නිසා.
    අනික තමයි හැම ප්‍රශ්නයකටම විසඳුම් ආගම් හරහා සෙවීම හා එසේ ඇතැයි සිතීම වගේම ඒ තුලින්ම සියල්ල විග්‍රහ කිරීම.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඒ රටවල් වල මිනිස්සු එහෙම හිතුවත් දුප්පත් රටවල් නොවෙන හේතුව system එකක් හරියට දුවන එක සහා system එකේ වැදගත්කම ඒ මිනිස්සු තේරුම් අරන් ඉන්න එක.
    ලංකාවෙ දේශපාලුවො එහෙම සිස්ටම් එකක් හදන්නෙ නැතුව හොරා කන එකනෙ කරේ...
    බුද්ධාගමේ සම්බන්දයක් නෑ රට දියුණු උනේ නැති එකට... ඒක හොරා කාපු/කන දේශපාලුවො හදාගත්ත එක්ස්කියුස් එකක් විතරයි
     
    • Like
    Reactions: S_M_S

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ලංකාවෙ දේශපාලුවො එහෙම සිස්ටම් එකක් හදන්නෙ නැතුව හොරා කන එකනෙ කරේ...
    බුද්ධාගමේ සම්බන්දයක් නෑ රට දියුණු උනේ නැති එකට... ඒක හොරා කාපු/කන දේශපාලුවො හදාගත්ත එක්ස්කියුස් එකක් විතරයි
    ඉතින් ඒ හොරාකන එවුන්ට හැම පාරම චන්දේ දෙන්නේ කවුද? මිනිස්සුන්ගෙ ඡන්දෙන් නේ පත් වෙන්නේ.
    බුද්ධාගෙමේ සම්බන්දයක් නෑ රට දියුණු වෙන්න, මිනිස්සු බුද්ධාගම හරියට තේරුම් අරන් නැති ප්‍රශ්නයක් තියෙන්නෙ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    ඉතින් ඒ හොරාකන එවුන්ට හැම පාරම චන්දේ දෙන්නේ කවුද? මිනිස්සුන්ගෙ ඡන්දෙන් නේ පත් වෙන්නේ.
    බුද්ධාගෙමේ සම්බන්දයක් නෑ රට දියුණු වෙන්න, මිනිස්සු බුද්ධාගම හරියට තේරුම් අරන් නැති ප්‍රශ්නයක් තියෙන්නෙ
    ඔයා කියන්නෙ නිවැරදි බුද්ධාගම තව රටේ ශක්තිමත් කරන්න ඕනෙ කියල නේද රට දියුණු කරන්න නම්?
     
    • Like
    Reactions: S_M_S

    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    ඔයා කියන්නෙ නිවැරදි බුද්ධාගම තව රටේ ශක්තිමත් කරන්න ඕනෙ කියල නේද රට දියුණු කරන්න නම්?
    Concepts ටික හරියට ඔලුවට යන්න ඕන, ඒක රට දියුණු වෙන්න එක හේතුවක් විතරයි
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක? 🥴
    කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
    Animated GIF