කතෝලික, මුස්ලිම් රටවල් වල එහෙමයි කියලා අපි එහෙම කරන්න ඕන නෑ නේ.එතකොට කතෝලික/මුස්ලිම් රටවල මිනිස්සු ඒක දෙයියන්ගෙ කැමැත්ත කියල හිත හදාගන්න එක?
කර්මය අනුව සියල්ල සිදුවෙන්නෙ නැහැ කියලයි බුද්ධාගමේ කියල තියෙන්නෙ
එහෙම නම් මොකක්ද හේතුව?උත්තරේ ලේසි.
1. හොදම රටවල් වලින් ලංකාව ඉන්නෙ කීවෙනි තැනද?
2. ලංකාවෙ ඉදන් පහලට තියන හැම රටක්ම අදහන්නෙ බුද්දාගමද?
නිගමනය රටේ දියුනුවට හෝ පසුබෑමට හේතුව ආගම් නොවේ.
------ Post added on Jul 26, 2024 at 7:29 PM