මේ ගැහුවෙ තොපේ කටවල් වැහෙන්න.-Samaraweera after Century

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
මේ ගැහුවෙ තොපේ කටවල් වැහෙන්න.-Samaraweera after Century


තිලාන් සමරවීර ශතකයක් ලබාගනිමින්.. තේරීම් කමිටුවට කනේ පහරක් ගසනු ලැබීය. මේ ශතකයෙන් පසු ඔහු එම සතුට භුක්ති විදි අකාරයයි.. මීට පහළින් තියෙන්නෙ. මීට පෙර ලකුණු 200ක් ගැසූ අවස්ථාවකදී ගත් පින්තූරයකි.
හි හි මේ දෙකම පෙන්නුවෙ නැත්තන්.
අද රැට විමසුමෙන් කියාවි. සමරවීර තේරීම් කමිටුවට වෙඩි තිබ්බ කියල...

ලoකාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙ 100ක් ගහපු දෙවෙනි ක්‍රීඩකය සමරවීර මීට පෙර හශාන් තිලකරත්න ශතකයක් ලබාගෙන ඇති අතර ඒ 2002 තරග මාලාව අතර තුර. මෙහි විශේෂයක් වන්නේ. මේ දෙදෙනාම පිති කරුවන් ලෙස ක්‍රීඩාව ආරම්භකර නොතිබීමයි. හශාන් ල0කාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම අරම්භ කරන්නේ කඩුළු රකින්නෙකු වශයෙන් වන අතර කළුවිතාරණ ගේ ආගමනයෙන් පසු කණ්ඩායමේ ස්ථානය ආරක්ශා කර ගැනීමට පිති කරනය දියුනු කරගත්තේය. එසේම සමරවීර මුලින්ම පැමිණෙන්නේ පිට දග
න්දු යවන්නෙක් ලෙස මුරලිදරන් සමග පන්දු යවීමට වන අතර මුරලිදරන් සමග කණ්ඩායමේ ස්ථානය අවිනිශ්චිත බැවින් පසුව පිති කරනය ඉතා සුවිශේශ අකාරයෙන් වැඩි දියුණු කර ගත්තේය.

එසේම සමරවීර 2008 සිට අද දක්වා ටෙස්ට් තරග 31 කදී සාමාන්‍ය 68 අගයක් පවත්වාගනිමින් එම වකවානුවේ ඉහළම සාමන්‍ය අගය සහිත ක්‍රීඩකයා ලෙස ඉහලින් සිටින අතර. සාමාන්‍යය ඉතා ඉහළ අගයක් පවත්වා ගනිමින් සිටි පකිස්තානයට එරෙහිව නම් නොකරන ලද්දේ තරුණ ක්‍රීඩකයෙකු හට ස්ථානය ලබාදීමට යැයි තේරීම් කමිටුව ප්‍රකාශ කළේය. නමුත් අදවන තුරු. මැද පෙළ ක්‍රීඩා කිරීමට හැකි එකදු ක්‍රීඩයෙකුවත් තරගාවලි සදහා සහභාගී කරගත්තේ නැති අතර ඒ වෙනුවට ආරම්භක පිතිකරුවන් පස් දෙනෙකුව තොරා තරගාවලි සදහා සහභාගී වීම නිසාම 2011 වසරේ ඉහලම සාමාන්‍ය අගයක් රදවාගෙන සිටි උපුල් තරoග හට ටෙස්ට් තරග වල දොර වසා ගැනීමට සිදුවිය.








 
Last edited:
  • Like
Reactions: RLR

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Samaraweera ge 100 nam godak watinawa,selectors lata meka honda kane paarak,issara nam selections karana ayata salary gewwe na,eth dan nam pay karanawa,dan inna selectors la nam salli misak team eka gana hithanne na
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මු ඉස්සර නම් මට පෙන්න බෑ එත් මේ මැච් එකෙ නම් සුපිරියටම ගැහුව .ලංකාවෙ එකෙක් SA ගහපු දෙවන සෙන්චරිය. එල එල සමරෙ
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    මු ඉස්සර නම් මට පෙන්න බෑ එත් මේ මැච් එකෙ නම් සුපිරියටම ගැහුව .ලංකාවෙ එකෙක් SA ගහපු දෙවන සෙන්චරිය. එල එල සමරෙ

    e mokada ban e?:dull:
    50 overs nam u hari yanne na thama..eth Test wala nam innama ona ekek..:)
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    එළකිරි සමරේ..... ඔහොම යමු...

    හැමකෙනාටම හැමදාම එක වගේ ගහන්න බැහැනේ... එකෙක් වැටෙද්දී තව එකෙක් ගොඩ ගන්න ඕනේ..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    gahanna puluwan kaleta eyalawa athulata ganna thama therim kamituwa inne bari wenakota ayin karanawa.
     

    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    gahanna puluwan kaleta eyalawa athulata ganna thama therim kamituwa inne bari wenakota ayin karanawa.


    Me kiwwe idala idala gon kathawak. selectorsla danne kohomada Samaraweera gahayi kiyala moko mehe club match thibunada ..?

    Gona unata Thappulanna epa ban.
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    මචන් මේකයි සමරේනම් දුන්න වුව කණ්ඩායමෙන් වුව අයින් කරපු උන්ට කන පැලෙන්න..සමරය එකක් දෙකක් විතරයි ෆේල් උනේ එත වුව අයින් කර..එතකොට ඉස්සර කපුගෙදර කියන හරක මොකක්ද කරේ කණ්ඩායම වෙනුවෙන් පුළුවන් එකෙක් කියපන්...එත වුව හෙන තරග ගොඩක සෙල්ලම් කරන්න දැම්ම...අරවින්දගේ බෑනාකෙනේක්නේ..දන්නෝ දනිති...අනික කොහොමද චන්දිමාල් නියමයිනේ අපරාදේ මිනිහට 100ක් ගහගන්න තිබ්බේ එතකොට අරු කඩුලු 7 ගත්තට වැඩක් නැ අපේ එකෙකුත් මංගල තරගෙක 100ක් ගහලනේ හරි දැන් කමක් නැ...චන්දිමාල්ටත් අකමැති ජෙය්ෂ්ටයෝ කිහිප දෙනෙකුත් ඉන්නවා...එකත දන්නෝ දනිති....මේ 50ත් ඒ යක්කුන්ට කනේ පහරක් වෙයි.අනික මාර වැඩේ කියන්නේ ඕනෑම එකෙක් තමන්ග මංගල තරගේ ලංකාවත් එක්ක ගහනොක්ට ගොඩක් එවුන් ඇයි බන් ලංකාවටම බරටම උන්ගේ වැඩ පෙන්නන්නේ...අපේ එකෙක් එහෙං මෙහෙන් තම එහෙම කරන්නේ...එත පිට රට උන් එහෙම මාර විදියට අපේ උන්ට ගහනවා තමන්ග මංගල තරගේ..ඒ ඇයි බන්..?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    samaraweerawa pakistan tour eken kapapu dawasema mama kiwwa eka moda theeranayak kiyala, experience eka kiyana eka 1 dawasakin hadanna behe, eka therum ganna ona issellama, samare aniwa test gahannama ona..