මේ ගැහුවෙ තොපේ කටවල් වැහෙන්න.-Samaraweera after Century
තිලාන් සමරවීර ශතකයක් ලබාගනිමින්.. තේරීම් කමිටුවට කනේ පහරක් ගසනු ලැබීය. මේ ශතකයෙන් පසු ඔහු එම සතුට භුක්ති විදි අකාරයයි.. මීට පහළින් තියෙන්නෙ. මීට පෙර ලකුණු 200ක් ගැසූ අවස්ථාවකදී ගත් පින්තූරයකි.
හි හි මේ දෙකම පෙන්නුවෙ නැත්තන්.
අද රැට විමසුමෙන් කියාවි. සමරවීර තේරීම් කමිටුවට වෙඩි තිබ්බ කියල...
ලoකාව වෙනුවෙන් දකුණු අප්‍රිකාවෙ 100ක් ගහපු දෙවෙනි ක්‍රීඩකය සමරවීර මීට පෙර හශාන් තිලකරත්න ශතකයක් ලබාගෙන ඇති අතර ඒ 2002 තරග මාලාව අතර තුර. මෙහි විශේෂයක් වන්නේ. මේ දෙදෙනාම පිති කරුවන් ලෙස ක්‍රීඩාව ආරම්භකර නොතිබීමයි. හශාන් ල0කාව වෙනුවෙන් ක්‍රීඩා කිරීම අරම්භ කරන්නේ කඩුළු රකින්නෙකු වශයෙන් වන අතර කළුවිතාරණ ගේ ආගමනයෙන් පසු කණ්ඩායමේ ස්ථානය ආරක්ශා කර ගැනීමට පිති කරනය දියුනු කරගත්තේය. එසේම සමරවීර මුලින්ම පැමිණෙන්නේ පිට දග පන්දු යවන්නෙක් ලෙස මුරලිදරන් සමග පන්දු යවීමට වන අතර මුරලිදරන් සමග කණ්ඩායමේ ස්ථානය අවිනිශ්චිත බැවින් පසුව පිති කරනය ඉතා සුවිශේශ අකාරයෙන් වැඩි දියුණු කර ගත්තේය.
එසේම සමරවීර 2008 සිට අද දක්වා ටෙස්ට් තරග 31 කදී සාමාන්‍ය 68 අගයක් පවත්වාගනිමින් එම වකවානුවේ ඉහළම සාමන්‍ය අගය සහිත ක්‍රීඩකයා ලෙස ඉහලින් සිටින අතර. සාමාන්‍යය ඉතා ඉහළ අගයක් පවත්වා ගනිමින් සිටි පකිස්තානයට එරෙහිව නම් නොකරන ලද්දේ තරුණ ක්‍රීඩකයෙකු හට ස්ථානය ලබාදීමට යැයි තේරීම් කමිටුව ප්‍රකාශ කළේය. නමුත් අදවන තුරු. මැද පෙළ ක්‍රීඩා කිරීමට හැකි එකදු ක්රීඩයෙකුවත් තරගාවලි සදහා සහභාගී කරගත්තේ නැති අතර ඒ වෙනුවට ආරම්භක පිතිකරුවන් පස් දෙනෙකුව තොරා තරගාවලි සදහා සහභාගී වීම නිසාම 2011 වසරේ ඉහලම සාමාන්‍ය අගයක් රදවාගෙන සිටි උපුල් තරoග හට ටෙස්ට් තරග වල දොර වසා ගැනීමට සිදුවිය.

Last edited: