මේ ගිනි අව්වේ ස්පෝර්ට්මිට්‌ තියන මෝඩ යක්කු

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඇත්තටම මුන්ට මොලයක් නැද්ද ? ඔය ලබ්බ තියන්නම ඕන නම් රස්නේ අඩු කලෙක තියාගත්තනම් ඉවරනේ. පුකේ ඉදන් පිස්සු හුත්තලා ඉන්නේ
    මොලේ මැරුණ නාකි සොන්නලු ප්‍රෝග්‍රෑම් කරලා තියෙන විදියට තමයි වැඩ කරන්නේ :dull:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,311
    15,397
    113
    සිරාවට.. අපේ හැත්ත අප්ඩේට් නෑ පොඩ්ඩක්වත්... බොලා අපි පුංචි කාලෙ තිබුණ පරිසර තත්වෙ නෙමෙයි දැන් තියෙන්නෙ...
    ඒකට අනුගත වෙලා ඕව දැන් වෙනස්කරගන්න ඕනෙ හරිනං... කී දෙනෙක් මළත් සම්ප්‍රදාය වෙනස් කරන්නෙ නෑ...
    Menna menna ape 2500 sanskruthiya kanna awith ekek
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,008
    12,380
    113
    Behind u :p
    නොවැම්බර් දෙසැම්බර් වගේ දැම්මනම් හොඳයි තමයි

    ඒක නෙවෙයි මට තියන අවුල,:(
    දේශගුණය මෙච්චර ඉක්ක්මනට වෙනස් වෙන්නේ මොකද අපි ඉස්කෝලේ යන දවස් වල මේ කාලෙනේ තිබුනේ එච්චර ලොකු අවුලක් තිබුනේ නෑනේ


    මාර ඉක්මනට පරිසරය විනාශ වෙලා නේද :(

    ආහ් රශ්නෙද ශිoහලු 🤣

    IMG_20240318_154750.jpg