මේ ගෙදර මේ ගානට වටිනවද ?

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    hadapu gewal ganiddi parissamen
    wikunannama gewal hadana ewage quality
    prashna thiyelu.
    මේක නම් මට පෙන්නේ ඉන්න හදපු ගෙයක්. බිමට තේක්ක එහෙම අල්ලලා තියෙන්නේ. ඔය Wedding Photos එහෙම එල්ලලා තියෙන්නේ.

    10k tiyenawanan gewal dekak ganin.koti 5 hoda gewal dekak ganna puluwa .patha loku ekak aran wedak ne oya area wala.buyersla adui oya range eke.
    මට ගෙවල් දෙකක් වැඩක් නැහැ බන්...මට ඉන්න ගෙයක් ඕන...කොහෙද තියෙන්නේ කොටි 2-3 ගෙවල් ???? බලන හැම එකම 5-6 එහා....ඊට අඩුව තියෙනවා හැබැයි පාරවල් හරි නැහැ.....මම හොයන්න්නේ Facing To Carperted Road Or Commercial Road
    ------ Post added on May 15, 2022 at 2:30 PM
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    මේක නම් මට පෙන්නේ ඉන්න හදපු ගෙයක්. බිමට තේක්ක එහෙම අල්ලලා තියෙන්නේ. ඔය Wedding Photos එහෙම එල්ලලා තියෙන්නේ.

    මට ගෙවල් දෙකක් වැඩක් නැහැ බන්...මට ඉන්න ගෙයක් ඕන...කොහෙද තියෙන්නේ කොටි 2-3 ගෙවල් ???? බලන හැම එකම 5-6 එහා....ඊට අඩුව තියෙනවා හැබැයි පාරවල් හරි නැහැ.....මම හොයන්න්නේ Facing To Carperted Road Or Commercial Road
    ------ Post added on May 15, 2022 at 2:30 PM
    Reason?ubata kohomath traffic welawata paya bagayak yanawa robert gunawardana eke idan enna road face karath
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේක නම් මට පෙන්නේ ඉන්න හදපු ගෙයක්. බිමට තේක්ක එහෙම අල්ලලා තියෙන්නේ. ඔය Wedding Photos එහෙම එල්ලලා තියෙන්නේ.
    ow mamath eka dakka
    namuth gannawa nam
    hoyala balala ganna.

    kalabala wenne epa .
     
    • Like
    Reactions: hitter

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මේ ගෙදර මේ ගානට වටිනවද ? නැත්තම් මිල වැඩි ද ?

    fitted.jpg

    iKman LINK

    දාලා තියෙන්නේ කොටි 10.

    11,000 SQFT

    19 Perches

    4 BR & 4 Bathrooms

    Address : Pothuarawa Road, Pelawatha

    මේ පාරේ ඉඩම් මිල එහෙම කොහොමද ?

    සාමානයෙන් 1 SQFT එකකට කොච්චර වගේ වියදමක් යනවද දැන් සහ මීට අවුරුදු 4 කට කලින් ???

    පොතුආරාව පැලවත්ත නෙවේ මාලබේ. මූ මේ ඉඩම මාකට් කරගන්න දාල.
     
    • Wow
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    මම හොයන්න්නේ Facing To Carperted Road Or Commercial Road තමා....ගෙදර තට්ටු 3 පාර Concerete නම්, ගෙදර Quality එක බහිනවා...
    Ubata salli tiyena eke.pelawatte,pahalawela road,thalawathugoda area walata pitin ganna epa. Hokandara,malabe side walata yanna epa terumak ne.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    May i ask why you find a living space near Carpeted road?
    එතකොට ගේ වටිනාකම වැඩිවෙනවා නෙහ්. ඩොටේ තට්ටු ගෙවල් ගැහුවට වැඩක් නැහැ. ගේ තට්ටු 2-3 වෙලා පාර කැඩිලා, කොන්ක්‍රීට් පාරක් නම් ගෙදර පෙනුම බහිනවා

    අනික විකුනන්න වුනත් ලේසි හොඳ පාරක් අයිනේ තියෙන වා නම්

    Ow bn e gana ganawa hoda tanakin.lake road hariye nan 2.5m wage wenne thama
    2.5M wenne mona road ekeda ? google map link eka dahako
    ------ Post added on May 15, 2022 at 2:45 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,559
    113
    එතකොට ගේ වටිනාකම වැඩිවෙනවා නෙහ්. ඩොටේ තට්ටු ගෙවල් ගැහුවට වැඩක් නැහැ. ගේ තට්ටු 2-3 වෙලා පාර කැඩිලා, කොන්ක්‍රීට් පාරක් නම් ගෙදර පෙනුම බහිනවා

    අනික විකුනන්න වුනත් ලේසි හොඳ පාරක් අයිනේ තියෙන වා නම්
    Uba oya kiyana quality eka hoyanna pelawatte lake road ekata kalin ganna one.thawalthugoda samagi mawathata kalin geyak ganna one.ethanin ehata etchara qualityak ne.
     
    • Like
    Reactions: sakuntha1996

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට ගේ වටිනාකම වැඩිවෙනවා නෙහ්. ඩොටේ තට්ටු ගෙවල් ගැහුවට වැඩක් නැහැ. ගේ තට්ටු 2-3 වෙලා පාර කැඩිලා, කොන්ක්‍රීට් පාරක් නම් ගෙදර පෙනුම බහිනවා

    අනික විකුනන්න වුනත් ලේසි හොඳ පාරක් අයිනේ තියෙන වා නම්
    ජිවත් වෙන්න ගෙයක් ගණන්ව නම් ඒක විකුනන්න හිතාගෙන ගන්න එපා මචන්. මම කියන්නේ ඩොටේ නෙමේ පාරෙන් ටිකක් ඇතුලට වෙන්න ගන්න. නිතරම පාර අයිනේ තියන ගෙවල් වල ඉන්න හොද නැ . වාත දුෂණය. එක දැනෙන්න ටිකක් ඇත පළාතකට යන්න ඕනේ. අපිට ලොකුවට ගානක් නැති උනාට පොඩි උන් පොඩි කාලේ ඉදන්ම විස එක්ක ජිවත් වෙන්නේ. ඒ නිසා මගේ අදහස නම් ජිවත් වෙන ගන්නවා නම් වෙළද අගය ගැන නිහිතා සව්ක්කිය ගැන හිතන එක හොදයි කියන එක.