මේ ගේ වටිනවද සිංහලු?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ හරියෙ පර්ච් එක යන්නෙ කීයද බං? :rolleyes:

    Advertisement: https://ikman.lk/en/ad/house-for-sale-polgolla-for-sale-kandy-5

    cZWq9xl.png
    haunted උනාට කමක් නෑ උබ ගනින්, පස්සේ උබේ film එක බලද්දී අපිට කියන්න පුළුවන් ඕකව අපි දන්නවා කියලා
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අඩෝ අඩෝ...ඔය ගේම ගැන කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මොකක් හරි අවුලක් ගැන.... මට හොදට ෂුවර් ඔය ගේම තමා..

    කැන්ඩි දැන් මේලෝ රහක්.නෑ බං.. හදිසියට යන්නවත් පුලුවන්ද.
    Eco වගේ බලනවා නම් මතුගම, පිටිගල, දෙනියාය පැත්ත බලපන් පට්ට විව්ස් එක්ක අඩුවට ගන්න පුළුවන්..
    ------ Post added on Apr 21, 2022 at 6:52 AM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    D
    අඩෝ අඩෝ...ඔය ගේම ගැන කලින් එකෙක් ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා මොකක් හරි අවුලක් ගැන.... මට හොදට ෂුවර් ඔය ගේම තමා..

    කැන්ඩි දැන් මේලෝ රහක්.නෑ බං.. හදිසියට යන්නවත් පුලුවන්ද.
    Eco වගේ බලනවා නම් මතුගම, පිටිගල, දෙනියාය පැත්ත බලපන් පට්ට විව්ස් එක්ක අඩුවට ගන්න පුළුවන්..
    ------ Post added on Apr 21, 2022 at 6:52 AM
    Deniyaya view hodai yanna tamai amaru gamana...:(
     
    • Like
    Reactions: Kolama and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Mama podi analysis ekak kala
    normal oya hariye Land Price yanne 1.5-3 M per Purchase
    (6.5 KM to good Shed)

    46 Mil ne full price eka
    46/30 = 1.5Mil

    Yako idame ganawath set wenne nathuwa wikunanne
    I think @Emios is correct machan


    View attachment 168025


    මචන්, මේ වගේ ගෙවල් ගොඩක් වෙලාවට ඉඩමෙ වටිනාකමට තමයි දෙන්නෙ. නැත්තං ගොඩක් වැඩි ගානක් වෙන නිසා. :rolleyes:
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    උබ ඔතන වටින් පිටින් අහපන්කෝ ගිහින්. මලාට ඕක ගන්න වෙන්නේ නැ. අඩුවට ඉල්ලපන් කියයි. වටින්නේ නැ කියයි අනන් මනං. නුවර පැත්තේ අව්ලක්ද මන්ද
     
    • Sad
    Reactions: Kolama