මේ ගොන් හුත්තිගෙ පුතා මොකක්ද බන් ඒපාර කරලා තියෙන්නෙ? 🤔🤔

topkollek

Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ නම් සිරාම වහලෙක්. යකෝ රනිල් ඔය ගිවිසුම් මගින් තෙල් සහනාධාර වලක්වන එක කරේ. මොකද සල්ලි නිකම් ගෙවන්න වෙන නිසා. කිසිම තේරුමක් නැති මොට්ට වැඩක් තමයි තෙල් සහනාධාරය. ඩීසල් අඩුවට දෙනවා කියන්නේ ලොකු V8 එන්ජින් තියෙන වාහන අයිති සුපිරි පොහොසතුන්ට නිකම් තෙල් දෙනවා වගේ.
    සහනාධාර වලක්වනව නම් ගිවිසුමේ කොන්දේසියක් විදිහට ආණ්ඩුවට වෙළඳපොලේ මිලට වඩා අඩු මිලට තෙල් විකුණන එක පුද්ගලික අංශයට බලපෑමක් නොකර කරන්න ඕන කියන්න තිබුන.

    දැන් වෙලා තියෙන්නෙ ආණ්ඩුවට බදු ගෙවන්නන්ගේ සල්ලි දාල ලාබෙට තෙල් CPC එක හරහා විකුණන්න බැහැ පුද්ගලික අංශෙ එවුන්ගෙ පාඩුව පියවන්නෙ නැතිව.
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874

    ඉතින් auto ම වැඩේ වෙනවනේ. ඔහොම condition එකක් තිබ්බ කියලා මොකෙක්වත් වැඩි ගාණට තෙල් ගහන්න යන්නේ නෑනේ. අඩු එකට යනවා මිසක්.
     
    • Haha
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් auto ම වැඩේ වෙනවනේ. ඔහොම condition එකක් තිබ්බ කියලා මොකෙක්වත් වැඩි ගාණට තෙල් ගහන්න යන්නේ නෑනේ. අඩු එකට යනවා මිසක්.
    ඒක තමයි අවුල. පුද්ගලික අංශෙන් ලාබෙට තෙල් බෙදයි කියන එක මිත්‍යාවක්

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඒක තමයි අවුල. පුද්ගලික අංශෙන් ලාබෙට තෙල් බෙදයි කියන එක මිත්‍යාවක්

    එහෙම ලාබෙට බෙදන සීන් එකක් නෙවෙයිනේ ඕකෙන් මුලිකවම බලාපොරොත්තු උනේ. තෙල් ආයේ නැති වෙන්නේ නැති වෙන්න තියාගන්න ඒකනේ.

    මාර්කට් එකට players ල එනකොට තරගේ නිසා මිල අඩු වෙයි කියන එක prediction එකක් නෙ කොහොමත්.

    කාංචන කියන විදියට අඩු ගාණට අානායනය කරලද බලන්න උන්ගේ purchase orders ටික බැලුවා නන් හරි.
     
    • Like
    Reactions: Inigo Montoya

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම ලාබෙට බෙදන සීන් එකක් නෙවෙයිනේ ඕකෙන් මුලිකවම බලාපොරොත්තු උනේ. තෙල් ආයේ නැති වෙන්නේ නැති වෙන්න තියාගන්න ඒකනේ.

    මාර්කට් එකට players ල එනකොට තරගේ නිසා මිල අඩු වෙයි කියන එක prediction එකක් නෙ කොහොමත්.

    කාංචන කියන විදියට අඩු ගාණට අානායනය කරලද බලන්න උන්ගේ purchase orders ටික බැලුවා නන් හරි.
    ඔය කාංචනගේ ක්‍රමයට කවදාවත් පුද්ගලික අංශෙ තෙලක් අඩු වුනාද? අකාර්යක්ෂම නිසා පාඩු ලබන CPC එක කියන මිලටම උනුත් විකුණනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,212
    113
    35
    Spain
    ඔය කාංචනගේ ක්‍රමයට කවදාවත් පුද්ගලික අංශෙ තෙලක් අඩු වුනාද? අකාර්යක්ෂම නිසා පාඩු ලබන CPC එක කියන මිලටම උනුත් විකුණනවා.
    එකට හේතුව තෙල් මිල නියම කරන්නේ ආණ්ඩුව නිසා. ආණ්ඩුව කෘතීමව තෙල් මිල නියම කිරීමෙන් වලකින්න ඕන. සහනාධාර නොදී ඉන්න ඕන. තෙල් මිල අඩු වුනහම ඒ මිලේ අඩුවීමේ වාසිය දෙන්නත් ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඔය කාංචනගේ ක්‍රමයට කවදාවත් පුද්ගලික අංශෙ තෙලක් අඩු වුනාද? අකාර්යක්ෂම නිසා පාඩු ලබන CPC එක කියන මිලටම උනුත් විකුණනවා.
    ඒක prediction එකක් විතරයි නෙ. මූලික අරමුණ තෙල් නැති වෙන්නේ නැතිව තියාගන්න එකනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකට හේතුව තෙල් මිල නියම කරන්නේ ආණ්ඩුව නිසා. ආණ්ඩුව කෘතීමව තෙල් මිල නියම කිරීමෙන් වලකින්න ඕන. සහනාධාර නොදී ඉන්න ඕන. තෙල් මිල අඩු වුනහම ඒ මිලේ අඩුවීමේ වාසිය දෙන්නත් ඕන.

    ඒක prediction එකක් විතරයි නෙ. මූලික අරමුණ තෙල් නැති වෙන්නේ නැතිව තියාගන්න එකනෙ
    ආණ්ඩුව CPC එකට නියම කරන මිලට වඩා අඩුවෙන් විකුණන තරඟකාරිත්වයක් උන් අතර නෑ. ගොඩක් පැතිවල තියෙන්නෙ එක ෂෙඩ් එකයි. ඒ නිසා මිනිස්සුන්ට තරඟෙට විකුණන ලාබ තෙල් හොයන්න අමාරුයි.

    CPC එක පුද්ගලීකරණය කරපු නිසා දැන් අපිට IOC, Sinopec උන්ගෙන් QR / ඔත්තෙ ඉරට්ටෙ නැතුව තෙල් ගහගන්නවත් නෑනෙ. උන් වෙනම තෙල් ගෙනත් විකුණනවා නම් මෙහෙම නීති දාන්න හේතුවක් නෑ. උන්ට පුළුවන් වෙන්න ඕන ඉල්ලුමට සැපයුම දෙන්න