සහනාධාර වලක්වනව නම් ගිවිසුමේ කොන්දේසියක් විදිහට ආණ්ඩුවට වෙළඳපොලේ මිලට වඩා අඩු මිලට තෙල් විකුණන එක පුද්ගලික අංශයට බලපෑමක් නොකර කරන්න ඕන කියන්න තිබුන.උඹ නම් සිරාම වහලෙක්. යකෝ රනිල් ඔය ගිවිසුම් මගින් තෙල් සහනාධාර වලක්වන එක කරේ. මොකද සල්ලි නිකම් ගෙවන්න වෙන නිසා. කිසිම තේරුමක් නැති මොට්ට වැඩක් තමයි තෙල් සහනාධාරය. ඩීසල් අඩුවට දෙනවා කියන්නේ ලොකු V8 එන්ජින් තියෙන වාහන අයිති සුපිරි පොහොසතුන්ට නිකම් තෙල් දෙනවා වගේ.
දැන් වෙලා තියෙන්නෙ ආණ්ඩුවට බදු ගෙවන්නන්ගේ සල්ලි දාල ලාබෙට තෙල් CPC එක හරහා විකුණන්න බැහැ පුද්ගලික අංශෙ එවුන්ගෙ පාඩුව පියවන්නෙ නැතිව.