{{මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම්
??
මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම්

================================
1) ජනතා විමුක්ති පෙරමුණට තව ආලෝක වර්ෂ ගණනාවක් යන තුරු රටේ බහුතර බලයක් ලබාගත නොහැකි බව.
2) මෙරට ප්‍රධාන පක්ෂ දෙක කියා දෙයක් නොමැති බව.
3) බොරුවට ආයුෂ නොමැති බව.
4) රණසිංහ ප්‍රේමදාසට පින්සිදු වන්නට එජාපයට නොවෙනස් වන ඡන්ද සංඛ්‍යාවක් ඇති නිසා පඹයෙක් ඉදිරිපත් වුවුද ඒ ඡන්ද ටික වැටෙන බව.
5) ජනතා විමුක්ති පෙරමුණ අහෝසි කර විසුරුවා දමා පක්ෂ අරමුදලේ ඇති බිලියන හතක මුදල් තම පාක්ෂිකයන් අතර බෙදා දීම සුදුසු බව.
6) පක්ෂයකට වඩා දේශපාලන පෞරුෂයකට මිනිසුන් කැමති බව.
7) සුළු ජාතිකයන් තමන්ගේ ජාතිය ගැන මහ ජාතියට වඩා හොඳට හිතන බව.
මැතිවරණ කොමසාරිස් බොරු කයිවාරු කාරයෙක් පමණක් වන බව.
08) අලුත් පරපුරට අලුත් රැකියා සඳහා ඉල්ලුම් කළ හැකි බව.
10) මෙය අවසානය නොව අවසානයක ආරම්භය බව.
===================================
??මේ ඡන්දයෙන් ඉගෙනගත හැකි පාඩම්