මේ ජාතියේ සපත්තු දෙකක් ගන්න තැනක් කියන්න

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    මේ ජාතියේ සපත්තු දෙකක් ගන්න තැනක් කියන්න

    නැත්නම් හොඳ කැන්වස් දෙකක් ගන්න තැනක් දන්න කෙනෙක් කියන්නකෝ plz

    cool planet baluwa
    ladyj baluwa
    helanka baluwa
    dsi
    bata
    peta walath baluwa set une na ewa akakwath wena danna thanak kynna
    1a29a543-6eea-46cf-88bd-6ef309af9128.jpg


    .
    ------ Post added on Jan 8, 2022 at 9:15 AM
     

    Attachments

    • 31i5ynYtnML.jpg
      31i5ynYtnML.jpg
      13.6 KB · Views: 51
    • mkobu1-6-monks-knights-oxford-blue-original-imafdhn6am4wqhnd.jpeg
      mkobu1-6-monks-knights-oxford-blue-original-imafdhn6am4wqhnd.jpeg
      15.3 KB · Views: 65
    Last edited:
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,196
    198,779
    113
    Colombo, Sri Lanka
    ඔය කිරිබත්ගොඩ නම් කිරිබත්ගොඩ හන්දියේ තිලකවර්ධන එක ගාවින් තියනවා වත්තලට පාරක්. එතන හැරෙන තැනම Shoe shop එකක් තියෙනවා. මම දවසක් දැක්කා ඔය වගේ එව්වා තියනවා. හැබැයි මම quality එක ගැන නම් දන්නේ නැහැ.

    https://www.google.com/maps/@6.9768...4!1sJWOXrIy6zky6A75So8b2qw!2e0!7i13312!8i6656
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,966
    15,413
    113
    Jazzy shoes rajagiriya.
    MC eke awidala balapan. Thiyenna ona. Mama ganne 2nd floor eke shop ekakin. Nama mathaka naha. Awidan yanna mathakai.
     
    • Like
    Reactions: adeeezzz

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    මම දැක්ක නුවර කාසල් විදිය කියලා තියෙන විදියේ තිබ්බා බන්. අර කැන්වස් එක වගේ තියෙන එක නේ උබ හොයන්නේ ?
    ow bn