අපේ ප්‍රඩක්ට් ඉමේජ් එකක් දුන්නම ඒක ඇඳන් ඉන්න, පාවිච්චි කරන විදිහේ ඉමේජස් ජෙනරේට් කරන Ai සයිට් තියේද? සපත්තුවක ෆොටෝ එකක් දුන්නොත් ඒක දාගෙන ඉන්න මනුස්සයෙක් පෙන්නන සීන් එකක් වගේ. 
Gemini
Google image FX එකෙන් එහෙම බෑනේ. මොන බනානා එකද?බනානා මොඩල් එකෙන් පුලුවන් , ගූගල් ai studio එකේ
subscriptionGoogle image FX එකෙන් එහෙම බෑනේ. මොන බනානා එකද?
මේක මේ ප්‍රොම්ප්ට් එකකින් ජෙනරේට් කරපු ටීෂර්ට් එකක්නේ. මම අහන්නේ අපි ළඟ තියෙන අයිටම් එකක් දාලා මොඩ්ල් කෙනෙක්ට අන්දන සීන් එකක්.
එන්වටෝ එකේ සල්ලි දීලා කරගන්න තියෙන එකක්ද?
Prompt ekak run keranda tiyenne
images upload keranna puluwanne prompt ekath ekka…kerela balapan…google eke tiyenewa neda images welatama models?හරි බන් ඉතින් අපේ ප්‍රඩක්ට් ඉමේජ් ඒක දීල රන් කරන්න එපැයි. චැට් ජපට කරනවද ඒක?