මේ ජාතියේ Ai සයිට් තියේද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    අපේ ප්‍රඩක්ට් ඉමේජ් එකක් දුන්නම ඒක ඇඳන් ඉන්න, පාවිච්චි කරන විදිහේ ඉමේජස් ජෙනරේට් කරන Ai සයිට් තියේද? සපත්තුවක ෆොටෝ එකක් දුන්නොත් ඒක දාගෙන ඉන්න මනුස්සයෙක් පෙන්නන සීන් එකක් වගේ. 🤔
     

    nidarsha91

    Well-known member
  • Shoe image:
    BMW-M-Motorsport-R-Cat-Machina-Motorsport-Shoes.jpeg

    photo-collage.jpg

    Generated images using Envato
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    බනානා මොඩල් එකෙන් පුලුවන් , ගූගල් ai studio එකේ
    Google image FX එකෙන් එහෙම බෑනේ. මොන බනානා එකද?



    මේක මේ ප්‍රොම්ප්ට් එකකින් ජෙනරේට් කරපු ටීෂර්ට් එකක්නේ. මම අහන්නේ අපි ළඟ තියෙන අයිටම් එකක් දාලා මොඩ්ල් කෙනෙක්ට අන්දන සීන් එකක්.


    Shoe image:
    View attachment 258829
    View attachment 258830
    Generated images using Envato

    එන්වටෝ එකේ සල්ලි දීලා කරගන්න තියෙන එකක්ද?
     

    nidarsha91

    Well-known member
  • Google image FX එකෙන් එහෙම බෑනේ. මොන බනානා එකද?




    මේක මේ ප්‍රොම්ප්ට් එකකින් ජෙනරේට් කරපු ටීෂර්ට් එකක්නේ. මම අහන්නේ අපි ළඟ තියෙන අයිටම් එකක් දාලා මොඩ්ල් කෙනෙක්ට අන්දන සීන් එකක්.




    එන්වටෝ එකේ සල්ලි දීලා කරගන්න තියෙන එකක්ද?
    subscription
     
    • Sad
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,873
    28,767
    113
    හරි බන් ඉතින් අපේ ප්‍රඩක්ට් ඉමේජ් ඒක දීල රන් කරන්න එපැයි. චැට් ජපට කරනවද ඒක?
    images upload keranna puluwanne prompt ekath ekka…kerela balapan…google eke tiyenewa neda images welatama models?
     
    • Wow
    Reactions: Heshan Daminda