මචං ජානයක් තියෙනව නම මතක නෑ. නමුත් ජනගහනයෙන් 17%කට වගේ තියෙනවලු.
මේ ජානෙ තියෙන උන්ට පහත ඉන්න මිනිස්සු දෙන්නගෙ පෙනුමෙ ඒහෙමත් නැත්නම් ශරීරයෙ පොඩි odd ගතියක් පේනව.
මේ ජානෙ නැති උන්ට ඒහෙම පේනව අඩුයි. නමුත් පෙන්නුවෝ පේනව.
මම කියන්නෑ මොකක්ද කියල photo ටික බලල පලුවන්නම් කියපන් මොකක්ද අවුල කියල.
මම ටිකකින් දාන්නම්.