මේ ජානෙ උබලගෙත් තියෙනවද??

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    මචං ජානයක් තියෙනව නම මතක නෑ. නමුත් ජනගහනයෙන් 17%කට වගේ තියෙනවලු.
    මේ ජානෙ තියෙන උන්ට පහත ඉන්න මිනිස්සු දෙන්නගෙ පෙනුමෙ ඒහෙමත් නැත්නම් ශරීරයෙ පොඩි odd ගතියක් පේනව.
    මේ ජානෙ නැති උන්ට ඒහෙම පේනව අඩුයි. නමුත් පෙන්නුවෝ පේනව.

    මම කියන්නෑ මොකක්ද කියල photo ටික බලල පලුවන්නම් කියපන් මොකක්ද අවුල කියල.
    මම ටිකකින් දාන්නම්.


    Screenshot_1.png

    Screenshot_2.png

    Screenshot_3.png

    Screenshot_4.png

    Screenshot_5.png
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔලුව ඇගට සාපෙක්ශව ලොකුයි. නිකන් symmetrical නැති ගතියකුත් තියෙන්වා