Generator එකක් ගන්න ඕනි. මේක හොඳයිද
https://powertoolslanka.com/p/ingco-silent-diesol-generator-5kw-with-ats
https://powertoolslanka.com/p/ingco-silent-diesol-generator-5kw-with-ats
ගන්නවා නම් ජපන් එකක් ගන්න. චයිනිස් ඒවගේ කෑලි හොයන්න අමාරුයිGenerator එකක් ගන්න ඕනි. මේක හොඳයිද
https://powertoolslanka.com/p/ingco-silent-diesol-generator-5kw-with-ats
Nithara paya keepeka powercut nam battery pack.nithara power cuts tiyena paththakata hariyanne generator ekakda battery pack ekak da
කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයිnithara power cuts tiyena paththakata hariyanne generator ekakda battery pack ekak da
battery pack long term solution ekakda? Generator eka eeta wada kal pawathinawa needa?කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි
හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
japan lankawe use karapu nati condtion hoda ewa aduwata ganna na banඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල)
ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි.
කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
Recon branded එකක් ගනින්
ඉඳලා හිටලා යූස් කරන වැඩ වලට ඔය චයිනීස් කටු හරියන්නෙ නැහැ
Recon ඩීසල් ඒවත් තියනවා 5KW වගේ නං එහෙම එකක් ගත්තානං හරි ඒවයෙ කුබෝටා එන්ජින් එහෙම එන්නෙ උඹත් යූස් කරලා උඹලගෙ ලමයන්ගෙ ලමයන්ටත් යූස් කරන්න පුලුවන් ඒවා
පෙට්‍රල් ඒව තියනවා යමහා/හොන්ඩා එන්ජින් තියන ඒවත් සුපිරි බඩු
කුරුනෑගල පැත්තෙ තියනවා ජපානෙන් ගෙනාපු 110v ඒවා, ඒකක් අරගෙන 220ට re-wind කරන්න ඕන ඒක කරලා ගත්තම හරි (ඉන්වර්ටර් ටයිප් ජෙනරේටර් එකක් ගත්තොතින් රී wind කරන්න බැහැ, 110V-230V ට්‍රාන්ස්ෆෝමරයක් දාගන්න වෙනවා ලොකු වොට් ගනන් වල ට්‍රාන්ස්ෆෝමර් ගනං, හැබැයි 110v ජෙනරේටර් වලින් LED, TV, Computer, Monitor වගේ ගෙදර තියන ගොඩක් බඩු වැඩ කරනවා, Fridge, AC, අවන් වගේ ඒව නං වැඩ කරන්නෙ නැහැ)
110v, Inverter type generator පට්ට අඩුවට ගන්න පුලුවන් මොකද ඒක ලේසියෙන් 230ට හරවන්න බැරි නිසා. මගේ ලඟ තිබුනා එහෙම ගනිපු සුසුකි 600W ජෙනරේටරයක් රුපියල් 2000ටද කොහෙද ගත්තෙ කුරුනෑගලින්.
off road, camping යද්දි දාගෙන යන්න සුපිරි බාන්ඩෙ, සයිස් එකත් හෙන පොඩියි