මේ ජෙනිය හොඳයිද

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,018
    1,395
    113
    ඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල)
    ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි.
    කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
     
    • Like
    Reactions: Udee KJ

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    nithara power cuts tiyena paththakata hariyanne generator ekakda battery pack ekak da
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,007
    113
    nithara power cuts tiyena paththakata hariyanne generator ekakda battery pack ekak da
    Nithara paya keepeka powercut nam battery pack.
    Hitapu gaman dawasak wage yanawanam or factory wage hena loku load ekak loku welawak adinna nam generator.
    Battery walin loku load denna thama cost eka wadi..
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,018
    1,395
    113
    nithara power cuts tiyena paththakata hariyanne generator ekakda battery pack ekak da
    කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි
    හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
     
    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි
    හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
    battery pack long term solution ekakda? Generator eka eeta wada kal pawathinawa needa?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,250
    6,834
    113
    Recon branded එකක් ගනින්
    ඉඳලා හිටලා යූස් කරන වැඩ වලට ඔය චයිනීස් කටු හරියන්නෙ නැහැ

    Recon ඩීසල් ඒවත් තියනවා 5KW වගේ නං එහෙම එකක් ගත්තානං හරි ඒවයෙ කුබෝටා එන්ජින් එහෙම එන්නෙ උඹත් යූස් කරලා උඹලගෙ ලමයන්ගෙ ලමයන්ටත් යූස් කරන්න පුලුවන් ඒවා
    පෙට්‍රල් ඒව තියනවා යමහා/හොන්ඩා එන්ජින් තියන ඒවත් සුපිරි බඩු
    කුරුනෑගල පැත්තෙ තියනවා ජපානෙන් ගෙනාපු 110v ඒවා, ඒකක් අරගෙන 220ට re-wind කරන්න ඕන ඒක කරලා ගත්තම හරි (ඉන්වර්ටර් ටයිප් ජෙනරේටර් එකක් ගත්තොතින් රී wind කරන්න බැහැ, 110V-230V ට්‍රාන්ස්ෆෝමරයක් දාගන්න වෙනවා ලොකු වොට් ගනන් වල ට්‍රාන්ස්ෆෝමර් ගනං, හැබැයි 110v ජෙනරේටර් වලින් LED, TV, Computer, Monitor වගේ ගෙදර තියන ගොඩක් බඩු වැඩ කරනවා, Fridge, AC, අවන් වගේ ඒව නං වැඩ කරන්නෙ නැහැ)
    110v, Inverter type generator පට්ට අඩුවට ගන්න පුලුවන් මොකද ඒක ලේසියෙන් 230ට හරවන්න බැරි නිසා. මගේ ලඟ තිබුනා එහෙම ගනිපු සුසුකි 600W ජෙනරේටරයක් රුපියල් 2000ටද කොහෙද ගත්තෙ කුරුනෑගලින්.
    off road, camping යද්දි දාගෙන යන්න සුපිරි බාන්ඩෙ, සයිස් එකත් හෙන පොඩියි
     
    • Like
    Reactions: reddeckuka

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල)
    ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි.
    කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
    japan lankawe use karapu nati condtion hoda ewa aduwata ganna na ban
    pissune

    Recon branded එකක් ගනින්
    ඉඳලා හිටලා යූස් කරන වැඩ වලට ඔය චයිනීස් කටු හරියන්නෙ නැහැ

    Recon ඩීසල් ඒවත් තියනවා 5KW වගේ නං එහෙම එකක් ගත්තානං හරි ඒවයෙ කුබෝටා එන්ජින් එහෙම එන්නෙ උඹත් යූස් කරලා උඹලගෙ ලමයන්ගෙ ලමයන්ටත් යූස් කරන්න පුලුවන් ඒවා
    පෙට්‍රල් ඒව තියනවා යමහා/හොන්ඩා එන්ජින් තියන ඒවත් සුපිරි බඩු
    කුරුනෑගල පැත්තෙ තියනවා ජපානෙන් ගෙනාපු 110v ඒවා, ඒකක් අරගෙන 220ට re-wind කරන්න ඕන ඒක කරලා ගත්තම හරි (ඉන්වර්ටර් ටයිප් ජෙනරේටර් එකක් ගත්තොතින් රී wind කරන්න බැහැ, 110V-230V ට්‍රාන්ස්ෆෝමරයක් දාගන්න වෙනවා ලොකු වොට් ගනන් වල ට්‍රාන්ස්ෆෝමර් ගනං, හැබැයි 110v ජෙනරේටර් වලින් LED, TV, Computer, Monitor වගේ ගෙදර තියන ගොඩක් බඩු වැඩ කරනවා, Fridge, AC, අවන් වගේ ඒව නං වැඩ කරන්නෙ නැහැ)
    110v, Inverter type generator පට්ට අඩුවට ගන්න පුලුවන් මොකද ඒක ලේසියෙන් 230ට හරවන්න බැරි නිසා. මගේ ලඟ තිබුනා එහෙම ගනිපු සුසුකි 600W ජෙනරේටරයක් රුපියල් 2000ටද කොහෙද ගත්තෙ කුරුනෑගලින්.
    off road, camping යද්දි දාගෙන යන්න සුපිරි බාන්ඩෙ, සයිස් එකත් හෙන පොඩියි

    110 /220 karanna puluwan ban maha ganak yanne na japan ewa aduwata naha mama hoyala hoyala gatta ekak dan aye denna ba ganna ekek na
    chinese indian tiyenawa pro model parts ehemat tiyenawa