මේ ජෙනිය හොඳයිද

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,253
    6,837
    113
    110 /220 karanna puluwan ban maha ganak yanne na japan ewa aduwata naha mama hoyala hoyala gatta ekak dan aye denna ba ganna ekek na
    chinese indian tiyenawa pro model parts ehemat tiyenawa
    කෙලින්ම alternator එක තියන ඒව කොයිල් එක වෙනස් කරලා ලේසියෙන්ම කන්වර්ට් කරනවා
    හැබැයි inverter type ඒව එහෙම කන්වර්ට් කරන්න බැහැ, ඒවයෙ alternator එකෙන් එන්නෙ 36v-48v වගේ DC out එකක්, ඒක inverter circuit එකකට දීලා තමයි AC අවුට්පුට් එක ගන්නෙ. මේ ටයිප් එක කන්වර්ට් කරන්න බැහැ මොකද inverter එක seal කරලා එන්නෙ. ඒක ගලවන්න කරන්න මොඩිෆයි කරන්න බැහැ. එලියෙන් ට්‍රාන්ස්ෆෝමරයක් ගහන එක තමයි කරන්න තියන වැඩේ
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Nithara paya keepeka powercut nam battery pack.
    Hitapu gaman dawasak wage yanawanam or factory wage hena loku load ekak loku welawak adinna nam generator.
    Battery walin loku load denna thama cost eka wadi..
    Godak dawas walata payak dekak gihin enawa.
    Sunday Saturday once a month maintenance kiyala ude 8 idan hawasa 5 withara wenakan na.. weekend ekema epa wenawa.
    solar ekak gahanna baluwa. cost eka wadi.
    gedara usage ekata witharai. samahara dawas walata weekend ekatath weda mama.

    කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි
    හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
    solar ekak gahanna baluwa. cost eka wadi.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    yamaha honda wage japan ekak ganin. chinese jarawa atha thyanna epa..
    ඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල)
    ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි.
    කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
    japan lankawe use karapu nati condtion hoda ewa aduwata ganna na ban
    pissune

    110 /220 karanna puluwan ban maha ganak yanne na japan ewa aduwata naha mama hoyala hoyala gatta ekak dan aye denna ba ganna ekek na
    chinese indian tiyenawa pro model parts ehemat tiyenawa
    Reconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,019
    1,397
    113
    Reconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.
    ikman, FB market place එකේ බලන්න, ජපන් වලින් පාවිච්චි කරපු මැෂින් ගෙන්නන අය ලග තියෙනවා
     
    • Love
    Reactions: Udee KJ

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Reconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.
    Inverter yamaha or honda ekak ganin, hondatama petrol karanawa..
    Normal generator wage hama welema same speed duwanne na, podi power ekak adinakota 25% wage petrol paththu wenne..
     
    • Love
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,338
    113
    ikman, FB market place එකේ බලන්න, ජපන් වලින් පාවිච්චි කරපු මැෂින් ගෙන්නන අය ලග තියෙනවා
    Inverter yamaha or honda ekak ganin, hondatama petrol karanawa..
    Normal generator wage hama welema same speed duwanne na, podi power ekak adinakota 25% wage petrol paththu wenne..
    spare parts එහෙම තියද දන්නෑනෙ මචංල. ඔය carbs වල needle එහෙම කාලයක් යනකොට ගෙවෙනවනෙ. උන් ඒවත් ගෙන්නනවද දන්නෑ නෙහ්?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    spare parts එහෙම තියද දන්නෑනෙ මචංල. ඔය carbs වල needle එහෙම කාලයක් යනකොට ගෙවෙනවනෙ. උන් ඒවත් ගෙන්නනවද දන්නෑ නෙහ්?
    Japan used petrol inverter hariyanne na ban, godak old technology anika ehe construction site wala awrudu ganan 24 hours duwala patta gahapuwa..
    Japan used loku diesel generator nam shape mokada ewa industrial grade ewagema technology eke loku wenasak na..

    Honda or Yamaha lankawe agent gen genapu inverter petrol model ekak hoya ganna. Ewata agent lanka parts uth thiyanawa.
    Lankawata genapu inverter model okkoma wage made in japan.
    Owa power cut kale gewal wala use karanne, patta gahala naha.

    Yamaha thama honda ekata wada efficient
    Agents for parts
    Yamaha - AMW, Laughs
    Honda - Stafford
     
    • Like
    • Love
    Reactions: meeka and Udee KJ

    thanks bro :love2:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    Generators
    Link - https://www.wokintools.com/product/3700w-silent-inverter-generator/

    3700W-SILENT-INVERTER-GENERATOR-1.jpg.webp

    Meka 265,000/= LKR walata thiyenawa. a gaanata watinawada? 6 months warranty.