කෙලින්ම alternator එක තියන ඒව කොයිල් එක වෙනස් කරලා ලේසියෙන්ම කන්වර්ට් කරනවා110 /220 karanna puluwan ban maha ganak yanne na japan ewa aduwata naha mama hoyala hoyala gatta ekak dan aye denna ba ganna ekek na
chinese indian tiyenawa pro model parts ehemat tiyenawa
Godak dawas walata payak dekak gihin enawa.Nithara paya keepeka powercut nam battery pack.
Hitapu gaman dawasak wage yanawanam or factory wage hena loku load ekak loku welawak adinna nam generator.
Battery walin loku load denna thama cost eka wadi..
solar ekak gahanna baluwa. cost eka wadi.කෙටි කාලීන විසදුමක් නම් ජෙනියක් තමයි
හැබැයි දිර්ඝකාලින විසදුමක් නම් සෝලා පැනල් + බැටරි පැක් තමයි. ආයෝජනය එක පාරයි බෙනිෆිට්ස් දිගුකාලිනයි
yamaha honda wage japan ekak ganin. chinese jarawa atha thyanna epa..
ඔය ගානට reconditioned ජපන් එකක් හොයාගන්න පුළුවන් වෙයි. (ලංකාවේ පාවිච්චි නොකල)
ජපන් එකක් අරන් සර්විස් කරලා අඩුපාඩු හදලා දැම්මා නම් ජිවිත කාලෙම දුවයි.
කිලෝ වොට් කීය වගේද බලන්නේ ?
Reconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.japan lankawe use karapu nati condtion hoda ewa aduwata ganna na ban
pissune
110 /220 karanna puluwan ban maha ganak yanne na japan ewa aduwata naha mama hoyala hoyala gatta ekak dan aye denna ba ganna ekek na
chinese indian tiyenawa pro model parts ehemat tiyenawa
ikman, FB market place එකේ බලන්න, ජපන් වලින් පාවිච්චි කරපු මැෂින් ගෙන්නන අය ලග තියෙනවාReconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.
Inverter yamaha or honda ekak ganin, hondatama petrol karanawa..Reconditioned ජපන් එකක් ගන්න තැනක් කියපල්ලකො බන්. 2-3Kw වගේ. මමත් හොයනව.
ikman, FB market place එකේ බලන්න, ජපන් වලින් පාවිච්චි කරපු මැෂින් ගෙන්නන අය ලග තියෙනවා
spare parts එහෙම තියද දන්නෑනෙ මචංල. ඔය carbs වල needle එහෙම කාලයක් යනකොට ගෙවෙනවනෙ. උන් ඒවත් ගෙන්නනවද දන්නෑ නෙහ්?Inverter yamaha or honda ekak ganin, hondatama petrol karanawa..
Normal generator wage hama welema same speed duwanne na, podi power ekak adinakota 25% wage petrol paththu wenne..
Japan used petrol inverter hariyanne na ban, godak old technology anika ehe construction site wala awrudu ganan 24 hours duwala patta gahapuwa..spare parts එහෙම තියද දන්නෑනෙ මචංල. ඔය carbs වල needle එහෙම කාලයක් යනකොට ගෙවෙනවනෙ. උන් ඒවත් ගෙන්නනවද දන්නෑ නෙහ්?
thanks broJapan used petrol inverter hariyanne na ban, godak old technology anika ehe construction site wala awrudu ganan 24 hours duwala patta gahapuwa..
Japan used loku diesel generator nam shape mokada ewa industrial grade ewagema technology eke loku wenasak na..
Honda or Yamaha lankawe agent gen genapu inverter petrol model ekak hoya ganna. Ewata agent lanka parts uth thiyanawa.
Lankawata genapu inverter model okkoma wage made in japan.
Owa power cut kale gewal wala use karanne, patta gahala naha.
Yamaha thama honda ekata wada efficient
Agents for parts
Yamaha - AMW, Laughs
Honda - Stafford
Chinese jarawa.. honda or yamaha made in japan inverter model ekak ganna..Generators
Link - https://www.wokintools.com/product/3700w-silent-inverter-generator/
![]()
Meka 265,000/= LKR walata thiyenawa. a gaanata watinawada? 6 months warranty.