මේ ටිකේම Google Drive upload ස්පීඩ් එක හොදටම අඩුයි

AnuradhaRa

Well-known member
  • @AnuradhaRa කිරිබත් උයනවද ? කැකුළු හාල් හම්බුණාද ? 🤷‍♂️
    අනේ මංද බං
    මං මේ ටිකේ කඩේකටවත් ගියෙ නෑ
    කිසි දෙයක් ඔලුවෙ අප්ඩේට් නෑ
    ගෙදර තියෙනවද කියල දන්නෙත් නෑ
    හෙට නේද පළමුවෙනිද
     
    • Love
    Reactions: Candid-B