.: මේ ටිune එka ඇhuwama මොkakda මthak වෙnne? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    මම මෙච්චර කල් හිතන් හිටියේ "මල් මිටක්" සෝන්ග් එකවත් අපේම එකක් වෙන්න ඇති කියල, මොකද මම ඒ සෝන්ග් එකට ගොඩක්ම ආස නිසා....:yes::cool:බලන් ගියාම එකත් සුපුරුදු පරිදි කොපියක්...:(

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අනේ මචන් කවුද බං මේකට කොපියක් කියන්නේ? මේ වගේ ඒවාට කියන්නේ inspiration එකක්

    Oya mona lassana wachana dammath wena kenek nirmaanaya karapu deyak gannawa kiyanne copy kireemak....Dan kaale artist la balanne wena rataka famous wechcha mokak hari nirmaanayak kopi karala eka hit karala promote wenna....ekane ithin api thaama ekama thana inne :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මට ඕක උඹට පැහැදිලි කරන්න බෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ.
    මටනං මේක "කොපි" කිරීමක් විදියට දකින්නේ නෑ.
    මොකද අපි අහල තියන ලංකාවේ පරණ සින්දු ගොඩක් ඒවා ඉන්දියාවේ සිංදුවල melodies පිටිංම අරගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත් කතා කරනවද? නෑ.
    දැන් ලංකාවේ හැදෙන සිංදු ඇහෙනකොට ඔය උඹ දාල තියන මල් මිටක් සින්දුවයි , ඔය මම කියපු පරණ සින්දුයි දාහකින් හොඳයි මට
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔහොම බැලුවොත් ලංකාවෙ සින්දු නැහැ ඉන්දියන් ඒවා ට සිංහල වචන ඔබනවට වඩා මේක හොදයි
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    in elakiri long time ago we argued about this one
    heres the most correct and simplest answer

    comment by Ravisa in 3mama articale

    ඈත්තටම ඒක වෙන තනුවක් ගායනා කිරීමක් නෙමෙයි. ඒකෙ මුල් කොටසට භාවිතා කරලා තියෙන්නෙ ස්කොට්ලන්ත ජන ගීයක තනුවක්. උදාහරනයක් ලෙස අපේ රටෙ බෙර පද, වන්නම්, ජන ගී නාද රටා වලට කාටවත් පුද්ගලික අයිතියක් කියන්න බෑනෙ. සරලව කිව්වොත් ඒවට copyrights නෑනෙ. අපේ සිහල ජන ගීයක තනුවක් අරන් වෙනත් රටකින් නිර්මානයක් කලොත්, එයත් මෙලෙසින්ම පිලිගත යුතුයි. මල් මිටක් තියන්න ගීතයට පමනක් නෙමෙයි, එම නාද මාලාව වෙනත් රටවල් වල පවා භාවිතා වී ඈති බව අසන්නට ලබුනා….සහ ඉදිරියෙදිත් භාවිතා වෙයි….
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මට ඕක උඹට පැහැදිලි කරන්න බෑ. මොකද එහෙම කරලා වැඩක් නෑ.
    මටනං මේක "කොපි" කිරීමක් විදියට දකින්නේ නෑ.
    මොකද අපි අහල තියන ලංකාවේ පරණ සින්දු ගොඩක් ඒවා ඉන්දියාවේ සිංදුවල melodies පිටිංම අරගෙන තියෙන්නේ. ඒව ගැන කවුරුත් කතා කරනවද? නෑ.
    දැන් ලංකාවේ හැදෙන සිංදු ඇහෙනකොට ඔය උඹ දාල තියන මල් මිටක් සින්දුවයි , ඔය මම කියපු පරණ සින්දුයි දාහකින් හොඳයි මට

    මොකක් හරි සෝන්ග් එකක් හිට් වෙන්නේ ඒකෙ හදවතට දැනෙන රසයක් තියෙන නිසා ඒ රසය අර්ථ රසය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශබ්ද රසය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ දෙකේම එකතුව වෙන්න පුළුවන්....වෙනත් රටක හිට් වෙච්ච ඒ වගේ ගීතයක් එක්කෝ භාෂාව වෙනස් කරලා එහෙම නැත්නම් තනුවේ පොඩි වෙනසක් කරලා මෙහෙ නිර්මාණය කරාම මෙහෙත් හිට් වෙනවා තමයි....මොකද ඒ සින්දුව හිට් වෙන්න අවශ්‍ය රසවත් බව අර වගේ පොඩි වෙනස්කම් කරා කියල නැතිවෙන්නේ නැති නිසා අනිත් එක ඒ සෝන්ග් එක ඒ භාෂාවෙන් අපි අහල තියෙන්නත් පුළුවන් මීට කලින්, ඒ වගේ නිතර ඇහෙන කොටත් හිට් වෙන සොන්ග්ස් තියෙනවනේ...ඉතින් ඕකට අපේ ආටිස්ට් ලගේ දක්ෂතාවය කියන්න පුලුවන්ද....අපේ කට්ටිය කරලා තියෙන්නේ පොඩි වෙනස්කම් ටිකක් විතරයි, හරියට අපේ රටේ හදන වාහන වගේ...ඕනි කරන ප්‍රධාන කොටස් ඔක්කොම ගෙන්නලා ඒවා එකලස්‌ කරන එකනේ මෙහෙ කරන්නේ, ඊට පස්සේ අපේ නමකින් එලියට දානවා....ඒක කමක් නෑ මොකද ඒ වගේ ලොකු නිෂ්පාදන කරන්න අපේ රටේ සම්පත් නැති හින්ද, ඒත් ගීත නිර්මාණය කරන්න එහෙම ප්‍රශ්නයක් නෑ නෙව...එහෙනම් ඇයි අපිට බැරි අපේම මෙලඩි වලින් ලස්සන සොන්ග්ස් හදන්න......? මම මේ එක සින්දුවක් ගැන විතරක් කියන්න හිතුවේ නෑ ඔය පරණ කොපි කරපු ඒවත් එක්කම තමයි කියල තියෙන්නේ....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කසුන් කල්හාරත් චොර වැඩක් නෙ කරල තියෙන්නෙ
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    in elakiri long time ago we argued about this one
    heres the most correct and simplest answer

    comment by Ravisa in 3mama articale

    ඔව් ඉතින් ඒකෙනුත් කියවෙන්වනේ කොපි කිරීමක් කියල....කොපි රයිට්ස් තිබ්බ නම් ඕව ඔහොම ගන්න යන්නේ නෑනේ කව්රුවත්...."තේරී මේරි" සෝන්ග් එකත් ඔය වගේමනේ උනේ...ඒකත් රුමේනියානු යාතිකාවක තාලෙකට හැදිච්ච එකක් නේ....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකක් හරි සෝන්ග් එකක් හිට් වෙන්නේ ඒකෙ හදවතට දැනෙන රසයක් තියෙන නිසා ඒ රසය අර්ථ රසය වෙන්න පුළුවන් එහෙම නැත්නම් ශබ්ද රසය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ දෙකේම එකතුව වෙන්න පුළුවන්....වෙනත් රටක හිට් වෙච්ච ඒ වගේ ගීතයක් එක්කෝ භාෂාව වෙනස් කරලා එහෙම නැත්නම් තනුවේ පොඩි වෙනසක් කරලා මෙහෙ නිර්මාණය කරාම මෙහෙත් හිට් වෙනවා තමයි....මොකද ඒ සින්දුව හිට් වෙන්න අවශ්‍ය රසවත් බව අර වගේ පොඩි වෙනස්කම් කරා කියල නැතිවෙන්නේ නැති නිසා අනිත් එක ඒ සෝන්ග් එක ඒ භාෂාවෙන් අපි අහල තියෙන්නත් පුළුවන් මීට කලින්, ඒ වගේ නිතර ඇහෙන කොටත් හිට් වෙන සොන්ග්ස් තියෙනවනේ...ඉතින් ඕකට අපේ ආටිස්ට් ලගේ දක්ෂතාවය කියන්න පුලුවන්ද....අපේ කට්ටිය කරලා තියෙන්නේ පොඩි වෙනස්කම් ටිකක් විතරයි, හරියට අපේ රටේ හදන වාහන වගේ...ඕනි කරන ප්‍රධාන කොටස් ඔක්කොම ගෙන්නලා ඒවා එකලස්‌ කරන එකනේ මෙහෙ කරන්නේ, ඊට පස්සේ අපේ නමකින් එලියට දානවා....ඒක කමක් නෑ මොකද ඒ වගේ ලොකු නිෂ්පාදන කරන්න අපේ රටේ සම්පත් නැති හින්ද, ඒත් ගීත නිර්මාණය කරන්න එහෙම ප්‍රශ්නයක් නෑ නෙව...එහෙනම් ඇයි අපිට බැරි අපේම මෙලඩි වලින් ලස්සන සොන්ග්ස් හදන්න......? මම මේ එක සින්දුවක් ගැන විතරක් කියන්න හිතුවේ නෑ ඔය පරණ කොපි කරපු ඒවත් එක්කම තමයි කියල තියෙන්නේ....

    උඹ දන්නවද තනුව කියන්නේ මොකක්ද කියල?
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔව් ඉතින් ඒකෙනුත් කියවෙන්වනේ කොපි කිරීමක් කියල....කොපි රයිට්ස් තිබ්බ නම් ඕව ඔහොම ගන්න යන්නේ නෑනේ කව්රුවත්...."තේරී මේරි" සෝන්ග් එකත් ඔය වගේමනේ උනේ...ඒකත් රුමේනියානු යාතිකාවක තාලෙකට හැදිච්ච එකක් නේ....

    මචං මම දන්නේ නෑ මේලෝකේ කිසිම අභාශයක් නැතුව සම්පූර්නයෙන්ම තම්න්ගේ හිතේ ඇති වුන නිර්මාන එලියට දාපු අය ඉන්නවාද කියලා... කොහොම උනත් මේක කොපියක් නම් රෝහණ බැද්දගේ මහත්මයා, රන්වල මහත්මයා කරපු නිර්මානත් ඔක්කොම වගේ කොපි, අපේ ජන ගී කොපි කරා වෙනවා