මම දැනගත්ත උඹ ඒක කියපු විදියෙන්ම දන්නේ නැති විත්තිය![]()
ඉතින් එහෙනම් දන්න එකාට කියපං කිව්වම උඹට කියන්න තිබ්බනේ, කිව්වේ නැත්තේ උඹත් දන්නේ නැති නිසානේ....මම තනුව කියල එතන අදහස් කරේ ටියුන් එක....ඒ කියන්නේ දැන් මේ සින්දුවේ කොපි කරල තියෙන කොටස වගේ...ඒ වචනේ වැරදිද කියල මම දන්නේ නෑ...කොහොම හරි උනේ මේකයි උඹට එතන කියන්න දෙයක් තිබ්බේ නෑ, ඉතින් උඹ මොකද කරේ අර කියපු ඔක්කොම ක්වොට් කරලා තනුවක් ගැන ඇහුවා...




