.: මේ ටිune එka ඇhuwama මොkakda මthak වෙnne? :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම දැනගත්ත උඹ ඒක කියපු විදියෙන්ම දන්නේ නැති විත්තිය :yes:

    ඉතින් එහෙනම් දන්න එකාට කියපං කිව්වම උඹට කියන්න තිබ්බනේ, කිව්වේ නැත්තේ උඹත් දන්නේ නැති නිසානේ....මම තනුව කියල එතන අදහස් කරේ ටියුන් එක....ඒ කියන්නේ දැන් මේ සින්දුවේ කොපි කරල තියෙන කොටස වගේ...ඒ වචනේ වැරදිද කියල මම දන්නේ නෑ...කොහොම හරි උනේ මේකයි උඹට එතන කියන්න දෙයක් තිබ්බේ නෑ, ඉතින් උඹ මොකද කරේ අර කියපු ඔක්කොම ක්වොට් කරලා තනුවක් ගැන ඇහුවා...:D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    ටියුන් එක? නමට ඉස්සරහින් DJ කියල දාගත්තට වැඩක් නෑ සින්දුවක arrangement එකවත් දන්නේ නැත්තන්
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් අපිට මේක කොපි කරා කියලා කියන්න ලේසියි. ඒත් කොපි කරලා හරි හරි දෙයක් කරන්න අමාරුයි. දැන් නිකමට කල්පනා කරලා බලපන්කෝ උඹ කලිසමක් අදින්නේ කාව හරි කොපි කරලා කියලා මං කිව්වොත් මොකෝ වෙන්නේ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් කරන්නේ කොපි කරන එක තමා. හැබැයි කරන දේ හොදයි නම් ඒකේ වැරුද්දක් නෑ. මොකෝ මිනිස්සු එදා ඉදන් කරන්නේ තව කෙනෙක් තව දෙයක් අනුකරණය කරන එක තමා.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් එහෙනම් දන්න එකාට කියපං කිව්වම උඹට කියන්න තිබ්බනේ, කිව්වේ නැත්තේ උඹත් දන්නේ නැති නිසානේ....මම තනුව කියල එතන අදහස් කරේ ටියුන් එක....ඒ කියන්නේ දැන් මේ සින්දුවේ කොපි කරල තියෙන කොටස වගේ...ඒ වචනේ වැරදිද කියල මම දන්නේ නෑ...කොහොම හරි උනේ මේකයි උඹට එතන කියන්න දෙයක් තිබ්බේ නෑ, ඉතින් උඹ මොකද කරේ අර කියපු ඔක්කොම ක්වොට් කරලා තනුවක් ගැන ඇහුවා...:D

    macho me marena tikata mona thanuda ban.ara man kalin dapu sinduwa wage ewa ahala athal eke hitapan ban.moko oya hoda thanu thiyena sindu ahuwa kiyala api prabuddayo wenne nahane.mama me apahasa karanawa neme eth mama kiyanne ewa thiyenna ona eth me 2013.dan wenasak wenna ona.nathnam api lide inna gembo wage ekama thana.;)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ටියුන් එක? නමට ඉස්සරහින් DJ කියල දාගත්තට වැඩක් නෑ සින්දුවක arrangement එකවත් දන්නේ නැත්තන්

    හරි හරි කමක් නෑ උඹ ඔක්කොම දැනගේනනේ ඉස්සරහින් DJ කෑල්ල දාන් ඉන්නේ...අන්තිමේදී ඉතින් කිය කිය හිටපු දේවල් ඔක්කොම අත ඇරලා තනුවකට හැංගිලා ශේප් වෙයන්....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි හරි කමක් නෑ උඹ ඔක්කොම දැනගේනනේ ඉස්සරහින් DJ කෑල්ල දාන් ඉන්නේ...අන්තිමේදී ඉතින් කිය කිය හිටපු දේවල් ඔක්කොම අත ඇරලා තනුවකට හැංගිලා ශේප් වෙයන්....

    මම ඔක්කොම දැනගෙනයි දාගෙන ඉන්නේ :yes:
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ekane mama nam owa ahanne naha.menna niyama sindu.balapanko video eka ehema supiryi:cool:

    අඩෝ මේක මාර ලොල් බං... විඩියෝ එකෙ කතාව නම් පට්ට...
    "මනමෙගෙ කොපුවට වඩා සැරයි මගෙ කඩුව":lol::lol::lol:
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    ඉන්ටර්නෙට් නිසා දැන් ලංකාවේ කොපි ගහන එව්න්ගේ රෙදි ගැලවිලයි තියෙන්නේ
     
    Ted Bundy

    Member
    Sep 10, 2012
    220
    23
    0
    ඔව් ඉතින් ඒකෙනුත් කියවෙන්වනේ කොපි කිරීමක් කියල....කොපි රයිට්ස් තිබ්බ නම් ඕව ඔහොම ගන්න යන්නේ නෑනේ කව්රුවත්...."තේරී මේරි" සෝන්ග් එකත් ඔය වගේමනේ උනේ...ඒකත් රුමේනියානු යාතිකාවක තාලෙකට හැදිච්ච එකක් නේ....

    i'm not going to argue with you about this topic any more, seems pointless
    listen to these two songs and share your thoughts

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    i'm not going to argue with you about this topic any more, seems pointless
    listen to these two songs and share your thoughts

    මේ වගේ සොන්ග්ස් ගැන මම මුලින් කියල ඇති අර අයිස තනු ඇදලගත්ත පොස්ට් එක බලන්න....මම නම් මේවට කියන්නේ කොපි කියල....:yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    macho me marena tikata mona thanuda ban.ara man kalin dapu sinduwa wage ewa ahala athal eke hitapan ban.moko oya hoda thanu thiyena sindu ahuwa kiyala api prabuddayo wenne nahane.mama me apahasa karanawa neme eth mama kiyanne ewa thiyenna ona eth me 2013.dan wenasak wenna ona.nathnam api lide inna gembo wage ekama thana.;)

    :D
    11.gif
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ වගේ සොන්ග්ස් ගැන මම මුලින් කියල ඇති අර අයිස තනු ඇදලගත්ත පොස්ට් එක බලන්න....මම නම් මේවට කියන්නේ කොපි කියල....:yes:

    :yes:

    menna me wage

    .:D
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන් අපිට මේක කොපි කරා කියලා කියන්න ලේසියි. ඒත් කොපි කරලා හරි හරි දෙයක් කරන්න අමාරුයි. දැන් නිකමට කල්පනා කරලා බලපන්කෝ උඹ කලිසමක් අදින්නේ කාව හරි කොපි කරලා කියලා මං කිව්වොත් මොකෝ වෙන්නේ. මේ ලෝකේ ගොඩක් දෙනෙක් කරන්නේ කොපි කරන එක තමා. හැබැයි කරන දේ හොදයි නම් ඒකේ වැරුද්දක් නෑ. මොකෝ මිනිස්සු එදා ඉදන් කරන්නේ තව කෙනෙක් තව දෙයක් අනුකරණය කරන එක තමා.

    අඳින පළඳින විදියක් කොපි කිරීමයි මේ වගේ නිර්මාණයක් කොපි කිරීමයි කියන්නේ වෙනස්ම දේවල් දෙකක් මචෝ....උඹ හදපු සෝන්ග් එකක් වෙන කව්රුහරි කොපි කරලා උගේ නමින් එලියට දැම්මම නම් තේරෙයි මම මේ කියල තියෙන දේ....කොහොම උනත් අනුන්ගේ දෙයක් තමන්ගේ විදියට ඉදිරිපත් කරනවා කියන්නේ හොඳ දෙයක් නෙවෙයි, අනිත් එක මේවා විනොදෙට කරන සොන්ග්ස් නෙමෙයිනේ...
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    :yes:

    menna me wage

    .:D

    මේවට මොනා කියලද දන්නේ නෑ කියන්නේ....ජන ගී ද, inspirational ද, එහෙම නැත්නම් වෙන ලස්සන නමක් ද.....මොකද මේ කට්ටිය කියන විදියට මේවා කොපි නෙවෙයිලුනේ....මේ කෑගහන එවුන්ගේ යටි හිතෙත් තියෙනවා මේවා කොපි කියල ඒත් පිළිගන්න කැමති නෑ, මොකද ඒ අයගේ කැමතිම සොන්ග්ස් නිසා....මට හිතෙන්නේ ඒක තමයි මේ වෙලා තියෙන්නේ:yes: