මේ ඩොංගල් එකේ model එක

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්, මේ මොබිටෙල් එකෙන් දෙන ඩොන්ගල් එකේ model එක දන්නවද කවුරුහරි? මේක unlock කරගන්න ඕනේ. ඒකටත් අඩු ගානේ නෙට් එකේ search කරන්නවත් මේකේ model එක දන්නේ නෑනේ. W01 කියලා ගහල තියනව. හැබැයි මොන brand එකේද කියල දන්නේ නෑ. දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ. :yes:

    20201029_201430-jpg.99486
    20201029_201457-jpg.99487
     
    • Like
    Reactions: NRTG

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තොපි ඕවා අන්ලෝක් කරල පාවිච්චි කලාම ඒකෙ පාඩුවත් උන්ට නේ.. ඉතින් උන් ඔය ජාතකයක් නැති මෙලෝ රහක් නැති dongle එකක් ගෙනල්ලා ඇති දැන් බලපන් brand name එකක්වත් නෑනේ ඕකේ :P

    https://elakiri.com/threads/mobitel-4g-dongle-help.1959518/
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තොපි ඕවා අන්ලෝක් කරල පාවිච්චි කලාම ඒකෙ පාඩුවත් උන්ට නේ.. ඉතින් උන් ඔය ජාතකයක් නැති මෙලෝ රහක් නැති dongle එකක් ගෙනල්ලා ඇති දැන් බලපන් brand name එකක්වත් නෑනේ ඕකේ :P

    https://elakiri.com/threads/mobitel-4g-dongle-help.1959518/
    දුකයි දුකයි
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    me wage honda 4g dongle ekak kiyapanko machn.. phone sim eka daanna puluwan ekak
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    me wage honda 4g dongle ekak kiyapanko machn.. phone sim eka daanna puluwan ekak
    Huawei තමයි හොඳ. ඒත් පට්ට ගනන්. ikman එකේ second hand බලපන් 4G එකක්ම බලල ගන්න. මොකද 3g ඒවත් තියනව සෑහෙන්න.
     
    • Like
    Reactions: meex