එකනම් ටිකක් හිතන්න අමාරුයි මචන්,
එල පොස්ට් එකක් !!
මචෝ මේ set එකට හංසයෝ (Swan) අයිතිවෙන්නේ නැද්ද ?? මම දන්නා තරමින් උනුත් බොහෝදුරක් පියබනවා !!![]()


එකනම් ටිකක් හිතන්න අමාරුයි මචන්,
හංසයා කියන්නේ බර වැඩි සතෙක්, කිලෝ 5-6 වත් ඇති අඩුම.
කිලෝ පහ හයක් උස්සගෙන ගොඩක් ලොකු දුරක් පියබන්න අමරුයි. ලොකු ශක්තියක් වැයවෙනවා.
මමත් හරියටම දන්නේ නැහැ හොයල බලන්න ඕනි
අදහසක් එකතු කරට තෑන්ක්ස් බන්